Insurance Solutions by SLIC with Chathurika
30/08/2024
28/08/2024
උසස් අධ්‍යාපනය දක්වා...
ඔබේ දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් ගන්නා විශ්වාසදායී තීරණයයි !!
28/08/2024
මේ වගේ ආමාරු කාලයක ඔබේ ආදරණීයන් ට හදිසි රෝගාබාධයකට/අනතුරකට මුහුණ දීමට සිදු වුවහොත් රජයේ රෝහල් ජාලය තුළ ප්‍රතිකාර ගැනීමට ප්‍රමාණවත් පහසුකම් පවතී යයි ඔබ සිතනවාද..?
ඔබටත් ඔබේ පවුලේ ආදරණීයන්ටත් සුවපහසුව හොඳම පෞද්ගලික රෝහලකින් හොඳම වෛද්‍ය වරයෙකු ගෙන් ප්‍රථිකාර ලබා ගැනීමට රෝහල් කාඩ්පතක් අපෙන්...
ඔබට දැරිය හැකි මිලකට ඔබට ගැලපෙනම රෝහල් රක්ෂණ ආවරණය ගොඩ නගා ගැනීමට අදම අමතන්න.👉👉👉
චතුරිකා දිල්හානි
0741750353
28/08/2024
ඔබේ විශ්‍රාම දිවිය සාර්ථකව ගත කරන්න
අදම සැලසුම් කරගන්න....
28/08/2024
රක්ෂණයක් ලබාගැනීම වැදගත් වන්නේ ඇයි කියන එක ගැන ඔබ කවදා හරි සිතා තිබෙනවා ද?
රක්ෂණයක් මඟින් ඔබේ නිවාස, වාහන, යන්ත්‍ර සූත්‍ර ආදී භෞතික වත්කම්වලට සිදුවිය හැකි හදිසි ආපදාවන්ට එරෙහිව අමතර ආරක්ෂාවක් ලබාදෙනවා. ඒ වගේම විවිධාකාර හේතූන් නිසා ඔබේ ව්‍යාපාරයට මුහුණ දීමට සිදුවිය හැකි අවධානම් තත්වයන් අවම කරනවා. වඩාත්ම වැදගත් දෙය ඔබේ සහ ඔබේ පවුලේ සෞඛ්‍ය වියදම් රක්ෂණය මඟින් ආවරණය කෙරෙනවා. ඉතින් ඔබට ඔබේ වත්කම්, ව්‍යාපාර, ඔබේ සෞඛ්‍ය සහ ඔබේ පවුලේ සාමාජිකයින් පිළිබඳ වුවමනාවට වඩා වද නොවී හිතේ සැහැල්ලුවෙන් කල් ගෙවන්නට පුළුවන්.
ඉතින් ඔබේ අවශ්‍යතාවට ගැලපෙන හොඳම රක්ෂණ විසදුම් සඳහා අදම අප හා සම්බන්ධ වන්න.
10/07/2024
Protect your adventure with our comprehensive Travel Insurance and enjoy peace of mind on your journey!
:0741750353
Protect your adventure with our comprehensive Travel Insurance and enjoy peace of mind on your journey !
09/07/2024
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජන රැකුම පුද්ගල හදිසි අනතුරු ආවරණය
මහ මගදී, සේවා ස්ථානයකදී හෝ ඕනෑම ස්ථානයකදී සිදු විය හැකි අනපේක්ෂිත අනතුරු වලදී ඔබට රැකවරණය සලසන හදිසි අනතුරු ආවරණය
09/07/2024
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රෝග රැසකට ආවරණය ලබා දෙන වෛද්‍ය පරීක්ෂණ නොමැතිව ලබා ගත හැකි 60න් පටන් ගන්න සෞඛ්‍ය රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Medi 60
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
COLOMBO