Driver Aiya

Driver Aiya

Share

07/08/2025

Get ready for an unforgettable night of electrifying beats, epic performances, and non-stop energy! 💃🔥
This is not just a concert — it's a music revolution you won't want to miss!

25/07/2025

🌞❤️

05/06/2025

ආණ්ඩුවයි දෙරණයි පාපිස්ස යට හොර ඩීල් එකක්

06/05/2025

බදුල්ලට ප්‍රතිපාදන හම්බවෙයිද දන්නේ නෑ..
මෙහෙම ආතල් දෙන්න එපා මදුෂාන් 🤣

14/03/2025

රාලහාමිල නම් අදාලම නැහ් oic ට තමයි බය 😞

14/03/2025

මම ජෙනුවින් මිනිහා සර් දිව්වෙත් නෑනෙ සර්ලා
ඔම මේම එනවා දැක දැක…🫶🏻

04/02/2025

25/01/2025

ඉතා අසාධ්‍ය තත්වයක සිටින රෝගීන්ට සලකන්නේ මෙලෙසද?

11/01/2025

ආණ්ඩුවේ අළුගෝසුවෝ

හිස් කබලේ හරි අඩක් නොමැතිව සහ මොළයට සිදුවූ දැඩි ආබාධ තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව හදිසියේම නැවතත් සිර කූඩුවට දැමීමට ඊයේ (10) දහවල් කටයුතු කරනු ලැබුවා.

ඔහුගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පැමිණි සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගේ වෛද්‍යවරු විසින් ලබාදී තිබූ නිර්දේශයේ දැක්වුණේ, දුමින්ද සිල්වා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය බවත්, නමුත් ඔහුගේ හිස් කබලට සහ මොළයට සිදුව ඇති හානිය නිසා ඇතිව තිබෙන ඉතා ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් ඔහුට හදිසි ප්‍රතිකාර කිරීමක් අවශ්‍ය වුවහොත් වහාම නැවත රෝහල්ගතකර ප්‍රතිකාර ලබාදිය යුතු බවටයි.

සෞඛ්‍ය ඇමති නලින්දගේ දැඩි බලපෑමට යටත්ව, වෛද්‍ය සදාචාරයත් මුළුමුණින්ම උල්ලංඝණය කරමින් එම නිර්දේශය ලබාදුන් ඇමතිගේම වෛද්‍ය කණ්ඩායම සැබවින්ම වෛද්‍යවරුන් නොව අළුගෝසුවන් ය.

හිස් කබලේ හරි අඩක් නොමැතිව සහ මොළයට සිදුවූ දැඩි හානිය හේතුවෙන් ඊට ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතාගේ ප්‍රතිකාර නවතා නැවත සිරගත කිරීමෙන් පසු, ඊයේ (10) රාත්‍රී 11:00ට පමණ හදිසියේම 'ෆිට් එක' සෑදීමෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා.

"සිරකරුවෝද මනුෂ්‍යයෝය" තේමා පාඨයත් බල්ලට දමමින් බන්ධනාගාරයේ සිටින දේශපාලන අළුගෝසුවන් රාත්‍රී 11:00ට පමණ අසාධ්‍ය තත්ත්වයට පත්වූ දුමින්ද සිල්වා මහතාව පාන්දර 3:00 වනතුරුම ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල්ගත නොකොට සිරමැදිරිය තුළම රඳවා තබාගැනීමට කටයුතු කර තිබුණා.

අසාධ්‍ය තත්ත්වයට පත්වී පැය ගණනාවකට පසුව ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබූ අතර මෙතරම් බරපතළ කරුණක්, ඇමතිගේ බලපෑම මත සාමාන්‍යකරණය කොට ඔහුගේ ජීවිතය අවදානමකට ලක් කරමින් මෙම දේශපාලන අළුගෝසුවන් සිදුකරන්නේ ඉතා නින්දිත තුච්ච ක්‍රියාවන්ය.

11/01/2025

මනුස්සකමක් නැති තිරිසන්නු වගේ හැසිරෙන මිනිස්සු

10/01/2025

හිතක් පපුවක් නැති තිරිසන්නු ...

10/01/2025

මේවගේ අසාධ්‍ය මනුස්සයෙක්ව බන්ධනාගාර රෝහලෙන් වැලිකඩ කූඩුවකට යවන්න තරම් තිරිසන්නු

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo