PPL Travels

PPL Travels

Share

28/05/2026
26/05/2026

🙏 Luxury Dambadiva Pilgrimage Tour 🙏
🕌 11 Nights | 12 Days Spiritual Journey

✨ All Inclusive Package – Only LKR 345,000/-

✔️ 3★ / 4★ Hotel Accommodation with Breakfast
✔️ Full Board Meals Throughout the Tour
✔️ Comfortable 45 Seater Air Suspension Luxury Bus
✔️ Small Group Experience – Maximum 30 Pilgrims
✔️ SriLankan Airlines – Delhi to Delhi
✔️ Maximum Pilgrimage Coverage with Religious Activities

📍 Tour Coverage:
New Delhi • Agra • Sankassa • Shrawasti • Kapilawastu • Thilaworkat • Lumbini • Kushinagar • Kesaria • Vaishali • Rajgir • Nalanda • Bodhgaya • Varanasi

🌟 Special Coverage: Kosambi on Demand (No Extra Charge)

Join this unforgettable sacred journey and experience the places connected to the life of Lord Buddha with comfort, devotion, and care. 🙏

📞 Contact Us Today:
PPL Travels
071 794 9177
070 220 3220

22/05/2026

🔴20 වසරකට වඩා වැඩි කාලයක් වන්දනා කරුවන් හට ලෙන්ගතුව ඉතා උසස් සේවාවක් සපයමින් ක්ෂේත්‍රයේ අද්විතීය නමක් උසුලන අප ආයතනය බුද්ධශාසන අමාත්‍යංශයේ MBRCA/75/CMB/2024/223 දරණ අංකය යටතේ ලියාපදිංචි ආයතනයකි.

~ ~ අපගේ චාරිකාවල සුවිශේෂත්වය ~~

⭕තිලාවුර්කොට්,සාංචි,කජිරාහො සහා ගුරුපා ඇතුලත් විශේෂ චාරිකාව

⭕ කණ්ඩායම 40 කට සීමා කර තිබීම.
⭕ නවදිල්ලිය දක්වා සෘජු ගුවන් ගමන් භාවිතා කිරීම
⭕ වන්දනාවේදී හිඳගැනීමට සිල් පුටුවක් ලබාදීම.
⭕ තුන් වේලටම ආහාර (බුෆේ ක්‍රමයට) ලබාදීම.
⭕ බීමට බෝතල් කල පානීය ජලය අසීමිතව.
⭕ තරු පංතියේ කාමර සහිත සුවපහසු හෝටල්වල නවාතැන් ලබාදීම.
⭕ කිලෝ 30ක් බර රැගෙන යා හැකි බෑගයක් හා අත් බෑගයක්.
⭕ වායුසමීකරණය කළ Air Suspension සහිත බස්රථ.
⭕ චාරිකාව පුරාවටම ප්‍රධාන සංවිධායක සහභාගීවීම.
⭕ වන්දනා චාරිකාවේ ඔබගේ ඡායාරූපවල මෘදු පිටපත් නොමිලේ ලබාදීම.
⭕ සංස්කරණය කරන ලද වීඩියෝවක් නොමිලේ ලබාදීම
~~ ආගමික කටයුතු ~~

⭕ බුද්ධගයාවේ දී සහ සැවැත්නුවර දී සම්පූර්ණ දිනයම සිල් සමාදන් වීමේ අවස්ථාව
⭕ බුද්ධගයාවේ දී කිරිපිඬු සහ විලඳ මී පැණි පූජාව
⭕ කංචුක පූජා, ගිලන්පස සහිත බෝධි පූජා
⭕ වස්ත්‍ර පූජා, චීවර පූජා, අටපිරිකර පූජා
⭕ සාංඝික දාන පූජා කිරීම්
⭕ සර්වඥ ධාතු වන්දනාව සහ ආශිර්වාද පූජා
යාමට ඒමට ගුවන් ටිකට්පත්, වීසා, ඇතුළත් වීමේ ගාස්තු, නවාතැන් ගාස්තු, ප්‍රවාහනය ඇතුළු ගමනේ සියලු වියදම් ඇතුළත්ව අය කිරීම

රු 240,000/-

වැඩි විස්තර සදහා පහත දුරකථන අංකයන්ගෙන් අප අමතන්න.
0702203220 / 0773034440 / 074 008 6982

16/05/2026

🌊🐠 මාලදිවයිනේ නිල් පැහැති සාගරයට යටින් තියෙන ලෝකය දැකපු අමතක නොවන අත්දැකීමක්! ✨

පිරිසිදු ජලයේ අතරින් වර්ණවත් මාළු, කොරල් පර, සහ සාගරයේ අද්භූත සුන්දරත්වය එක්ක snorkeling adventure එක අපේ ගමනේ highlight එකක් වුණා 🏝️🤿

සැහැල්ලුව, ආදරණීය ස්වභාවය, සහ adrenaline එක එකටම දැනෙන මේ අත්දැකීම මාලදිවයිනේදී අනිවාර්යයෙන්ම try කරන්න ඕනේ දෙයක්! 🌴💙

ඔයත් මේ වගේ unforgettable adventure එකකට join වෙන්න සූදානම්ද? 😍

Want your business to be the top-listed Travel Agency in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


723, 7th Floor, Jana Jaya City, Rajagiriya
Colombo
10100