LB Finance PLC

LB Finance PLC

Share

29/05/2026

කරුණාව, දයාව සහ ප්‍රඥාවේ ආලෝකයෙන් සිත් සතන් ඒකාලෝක වන උතුම් වෙසක් මංගල්‍යයක් වේවා! ✨

මේ පින්බර වෙසක් පොහෝ දිනයේ ඔබ ඇතුළු සමස්ත ලෝකවාසී සැමටම සාමය, සතුට සහ නිදුක් නීරෝගීභාවය උදාවේවායි LB Finance අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

27/05/2026

Attackers are becoming increasingly creative, using fake messages and urgent phone calls that appear to come from financial institutions to trick users into revealing PINs, OTPs, and passwords. Never share these details with anyone!
Use strong, unique passwords, and be careful when using public Wi-Fi, as these networks are not secure.

Photos from LB Finance PLC's post 22/05/2026

A Prestigious Gathering of Industry Leaders! ✨

LB Finance recently had the privilege of welcoming the leadership team of Toyota Lanka to our premises. We were delighted to host Mr. Masaaki Kawabata (Chairman) and Mr. Manohara Atukorala (Managing Director/CEO) for a productive session aimed at strengthening our corporate synergies.

Photos from LB Finance PLC's post 20/05/2026

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සිරිත් විරිත්වලට මුල්තැන දෙමින්, "LB සූර්ය මංගල්‍යය" අවුරුදු උත්සවය පසුගිය මැයි 15 වන දින LB Finance Corporate කාර්යාල පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. ✨

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


275/75, Prof. Stanley Wijesundera Mawatha
Colombo
00700

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30