SJB Akuressa

SJB Akuressa

Share

12/08/2024

බුද්ධික පතිරණ ❤

Photos from SJB Akuressa's post 10/08/2024

මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ නායක නෙරාජ් සම්පත් මහතා මාතර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ සහ කඹුරුපිටිය ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක කපිල ගමගේ මහතාගේ ආශිර්වාදයෙන් 09.08.2024 දින සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය.

Photos from SJB Akuressa's post 04/08/2024

සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් නායක අකුරැස්ස ආසනයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා 03/08/2024 දින අකුරැස්ස ඡන්ද බල ප්‍රදේශයේ අතුරළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කණහලාගම , මාරගොඩ ග්‍රාම නිළධාරී වසම් වල කොට්ඨාශ නායකයින් හමුවීම.

26/07/2024

😢 😢

24/07/2024

බුද්ධික පතිරණ

23/07/2024

මාතර නිල්වලා මිටියාවතේ ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳව හඩ අවධි කළ සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා. 23/07/2024
Hon. Sajith Premadasa
Hon. Buddhika Pathirana

Want your organization to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo