Colombo Beacon

Colombo Beacon

Share

11/07/2026

World Population Day reminds us that every person deserves the opportunity to live a healthy, safe and dignified life. 🌐

As the world's population grows, ensuring access to healthcare, education, clean water and equal opportunities becomes more important than ever. 🌎👥

Population growth brings both opportunities and challenges. From the sustainable use of natural resources and environmental protection to empowering women, promoting gender equality and ensuring access to education and reproductive healthcare, these efforts are essential for building a healthier, more inclusive, and sustainable future. 📈🌱

On this World Population Day, let us work together to create a world where every individual is valued, every voice is heard and no one is left behind.✨

Design by: Osanki
Caption by: M.R. Amnathur Rifa

06/07/2026

💚 *ලෝක ග්‍රාමීය සංවර්ධන දිනය* 🌾🌍

සෑම වසරකම *ජූලි 6 වන දින* සමරනු ලබන *ලෝක ග්‍රාමීය සංවර්ධන දිනය*(world rural development day), ග්‍රාමීය ප්‍රජාවන්ගේ සමාජ, ආර්ථික හා පාරිසරික සංවර්ධනයේ වැදගත්කම ලොවට සිහිපත් කරන විශේෂ දිනයකි.

ග්‍රාමීය ප්‍රදේශ යනු ආහාර නිෂ්පාදනය, ස්වභාවික සම්පත් සංරක්ෂණය සහ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ හදවතයි. එම ප්‍රජාවන්ට ගුණාත්මක අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, යටිතල පහසුකම්, තාක්ෂණික දැනුම සහ තිරසාර ජීවනෝපායන් ලබාදීම තුළින් රටක සමබර සංවර්ධනයට මඟ පෑදේ.

මෙවර *ලෝක ග්‍රාමීය සංවර්ධන දිනය* අපට සිහිපත් කරන්නේ, ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීම, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම, පරිසරය ආරක්ෂා කිරීම සහ තරුණ පරපුර ග්‍රාමීය සංවර්ධනයට සම්බන්ධ කර ගැනීම තිරසාර අනාගතයක් සඳහා අත්‍යවශ්‍ය බවයි.

ග්‍රාමීය සංවර්ධනයට අද ගන්නා සෑම පියවරක්ම, හෙට දවසේ ශක්තිමත්, සමබර සහ තිරසාර ලෝකයක් ගොඩනැඟීමේ ආයෝජනයකි.

ශක්තිමත් ගම්මාන ගොඩනැඟීම, තිරසාර අනාගතයකට අප සැමගේ වගකීමයි .

Design by - Amaya Nalanda
Caption by - Windya Maheshika

Want your organization to be the top-listed Non Profit Organization in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


94, Cumaratunga Munidasa Mawatha
Colombo
00300