Skin Talks

Skin Talks

Share

24/11/2021

All your Skin Talks Essentials for a Flawless Skin are now available at Softlogic GLOMARK! ❤️🍃🌿

14/11/2021

ඇයි මේ ටෝනර් එක use කරන්න ඕනේ?

අපේ සම හැමදාම වයසට යනවා. හැබැයි අපි ස්වභාවික සත්කාරයක් සමග අපිට පුළුවන් හැමදාම නිරෝගී තරුණ බවින් අපේ සම තබාගන්න. Lavender and Rose ටෝනර් එක නිපදවන්නේ 100%ක් ස්වභාවික රෝස, ලැවෙන්ඩර් සාරය සහ විටමින් E ගුණ මුසු කරලයි. වියළි, රැළි වැටෙන සමේ ස්වභාවික තෙතමනය රඳවා, රැළි වැටීම් වළකා, සමේ රැඳෙන කුණු දුහුවිලි සම්පූර්ණයෙන්ම ඉවත් කර දමන්න මේ ටෝනර් එකට පුළුවන්!

සැමදා තරුණ, නිරෝගී පැහැපත් බවක් ඔබේ මුහුණට ලබා දෙන්න, අදම මිල දී ගන්න. Whatsapp කරන්න

14/11/2021

නිතර මුහුණේ එන පිම්පල්ස්වලට විසඳුමක් හොයනවාද? මේ ඔබට ඒ වෙනුවෙන්ම විශේෂයෙන් use කළ හැකි අනගි නිෂ්පාදනයක්!

මොකක්ද මේ ටෝනර් එක?
ස්වභාවික තේ ශාකසාර, තුල්සි සහ විටමින් E ගුණ මුසු වූ මේ Tea Tree and Tulasi Tonner එක පිම්පල්ස් අවම කර, සම සුසිනිදු කර, සමට නැවුම් බවක් සහ පැහැපත් බවක් ලබා දීමට උදව් වෙයි.

කැළැල් වලින් තොර වූ දිදුලන සමක් සමග හැමදාම fresh එකේ ඕනේ දේකට face කරන්න අදම ඔබත් Tea Tree and Tulasi Tonner try කර වෙනස බලන්න!

Whatsapp කරන්න

29/10/2021

හිත හිතා ඉන්නේ පැහැපත් වෙන්නද? එහෙනම් මෙන්න ඔයාට කියාපුම ස්වභාවික විසඳුම!
රෝස පෙති powder, merigold powder, දොඩම් powder, ආමන්ඩ් powder, ඕට්ස්, වද මල්, පළතුරු සාරය සහ විටමින් E වගේ 100% ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිත කර නිපදවන Rose Glow Fairness Pack එකෙන් ඔයාට ලැබෙන වාසි ගොඩයි!

සම පැහැපත් කිරීම
සම රැලි වැටීම අවම කිරීම
අඳුරු කැලැල් නැති කිරීම
පිග්මන්ටේෂන් කැළැල් නැති කිරීම
සැමදා තරුණ පෙනුමක් සමට ලබාදීම ඒ වාසි අතරින් කිහිපයක්

රූ 1190කට ඔයාට අදම මිලදී ගන්න පුළුවන්! whatsapp කරන්න!

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Jayaboo Mawatha Meegoda
Colombo