Vimukthi Adithya
26/04/2026
මගෙන් ගත්ත බඩු ටික ආයෙත් දුන්නා, මම දැන් cricket විතරමයි ගහාන්නේ..... බැදීමකින් නිදහස් වුන Bhanuka Rajapaksha මාද්‍යට කියයි....🤷🥹
අපි දන්නවා නේ මේ Bhanuka Rajapaksha සහා අර Harshi කෙල්ලගේ case එක... ඔව්, රත්තරන් මාලෙන් කරලියට ආපු කතාව....
කෙල්ල Facebook දාපු video එක viral වෙලා Bhanuka ගැන ලොකු හාහුවක් ගියා නේ.... Bhanuka එයාගේ පැත්තේ කතාව කිව්වේ නැහැ (මම video එකක් දැම්මා ඔය full story එක)
කොහොම හරි Bhanuka ඊට පස්සේ Harshi එයාට කරපු false accusations වලට එරහිව Letter of Demand (LOD) එකක් යවනවා....
දැන් ඔන්න ප්‍රශ්නේ ඉවරයි Bhanu insta post එකක් දානවා මෙන්න මෙහෙම
Hey everyone,
I'd like to address the recent discussion on social media following a viral video involving my personal life. I chose not to speak publicly while the matter was before the courts, out of respect for the legal process. The matter has now been resolved, and my belongings were returned to me in open court. I'm glad the process has been able to run its course and bring clarity to the situation.
I'm grateful to now move forward, with my full focus on cricket and representing my country to the best of my ability.
Thank you to everyone who has shown understanding and support during this time. I truly appreciate it.
ආයුබෝවන් හැමෝටම,
මගේ පුද්ගලික ජීවිතය සම්බන්ධව පසුගිය දවස්වල සමාජ මාධ්‍යවල පැතිර ගිය වීඩියෝවක් ගැන ඇතිවූ සංවාදය පිළිබඳව ටිකක් කියන්න හිතුණා. මේ කාරණය අධිකරණයේ තිබුණ කාලය පුරාවට, නීතිමය ක්‍රියාවලියට ගරු කරමින්, මම ජනතාව ඉදිරියේ අදහස් දැක්වීමෙන් වැළකී සිටියා.
දැන් ඒ කාරණය අවසන් වී තිබෙන අතර, විවෘත අධිකරණයකදී මගේ දේපළ මට නැවත ලබා දීලා තියෙනවා. ඒ ක්‍රියාවලිය නිසි ලෙස සිදු වෙලා, තත්ත්වය පැහැදිලි වීම ගැන මට සතුටුයි.
දැන් මට ඉදිරියට යන්න පුළුවන්. මගේ අවධානය පූර්ණයෙන්ම ක්‍රිකට්ටත්, මගේ රට වෙනුවෙන් හැකි උපරිමයෙන් ක්‍රීඩා කිරීමටත් යොමු කරනවා.
මේ කාලය පුරාවට අවබෝධයෙන් සහ සහාය දක්වපු හැමෝටම ස්තුතියි. ඒක මට වඩාත් වටිනවා.
26/04/2026
IPL එකේ Eshan Malinga සාර්ථක වෙලා තියන්නේ ඇයි? කොල්ලා කොහොමද මෙහෙම reverse swing කරන්නේ? SRH ගහාන ගෙම Ravi Ashwin කියයි ❤️🔥
දැන් අපි දන්නවා නේ IPL එකේ දැනට joint highest wicket taker තමයි Eshan Malinga…. 8 matches 14 wickets. අපි කව්රුත් දන්න හිටපු ඉන්දිය ක්‍රිඩාක Ravi Ashwin ලස්සනට පහදලා දෙනවා ඇයි Malinga, ලොකුවට experience නැති වෙලත් මෙහෙම perform කරන්නේ කියලා.
'Look, Eshan Malinga is new to international cricket and even to franchise cricket. But his temperament, he doesn’t have many deliveries. The cutter he balls, he balls one cutter, he also balls a slower bouncer and a fast bouncer but his best option is that the ball reverses and his wrist position is like this. because of this, he balls the ball to the other side and it comes inside.
And SRH has found a way to roughen up that ball. If you look they are throwing it on the turf. Even during the powerplay, there wasn’t much chance of a run out, but they were intentionally throwing it on that dry surface, because the ball gets scuffed. After that if you keep the other side heavy or shine it. A bowler like Eshan Malinga can easily get reverse swing’
Eshan Malinga තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් වලටත්, ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලටත් අලුත් කෙනෙක්. ඒත් ඔහුගේ මනෝභාවය (temperament) එක නම් මරු. ඔහුට විවිධ deliveries (variations) වැඩිය නැහැ. Cutter එකක්, slow bouncer එකක්, fast bouncer එකක් වගේ කිහිපයක් තියෙනවා. හැබැයි ඔහුට වැඩියෙන්ම වැඩ කරන්නේ reverse swing එක.
ඔහුගේ wrist position එක නිසා බෝලය එක පැත්තකට යවනවා වගේ පෙනුනත්, අන්තිමට ඇතුළට එන විදිහට හැරෙන්න පුළුවන්. ඒක තමයි ඔහුගේ විශේෂත්වයක්.
SRH ඒක හොඳට තේරුම් අරගෙන බෝලය rough කරන ක්‍රමයක් හොයාගෙන තියෙනවා.
බලන්න ඔවුන් බොලේ හිතාමතාම turf එකට ගහාලා එවනවා.... Powerplay එකේ run-out chance තිබ්බෙ නැති වෙලාවලත් ඒක කර. ඒකෙන් බෝලය එක පැත්තක් scuff වෙලා rough වෙනවා. ඊට පස්සේ අනෙක් පැත්ත shine කරගෙන balance එක තියාගත්තොත්, Eshan Malinga වගේ bowler කෙනෙක්ට reverse swing ලැබෙන එක ලේසි වෙනවා.
25/04/2026
IPL එක ගිනී තියලා විනාශකාරී ඉනිමක් ගහාපු රාහුල් අයියා ❤️🔥
අද IPL එකේ DC vs PBKS….. මුලින් ගහාපු DC පිස්සු හැදෙන ගැහිල්ලක් ගහානවා....264 for 2….. K L Rahul පිස්සු පුකදු වෙන 152* off 57, 16 fours and 9 sixes, strike rate 226.87….
- මේ Rahulගේ හයවන IPL ශතකය
- ඔහුගේ වැඩිම IPL score එක
- ඉන්දියානු පිතිකරුවෙක් ලබා ගත්ත වැඩිම individual score එක
- IPL එකේ තුන්වෙනී වැඩිම individual score එක
25/04/2026
එසේ පැතුම් නිස්සංකගේ IPL 2026 නිම විය.... පිට පිට තරග තුනක් fail 🥹😢
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Address
No 49
Colombo