Practice IELTS LK

Practice IELTS LK

Share

27/04/2026

🎯 එක පාරින්ම IELTS ගොඩදාන්න ඉන්න ඔයා වෙනුවෙන්ම, "Results Oriented" Super Group Class එකක්, Practice IELTS LK අපෙන්.

✅ එක් කණ්ඩායමක් සඳහා සිසුන් 10ක් පමණක් බඳවා ගැනේ. සියලුම සිසුන් සඳහා Individual Attention ලබාදේ.

👷ශ්‍රී ලංකාවේ Recent Exam Papers අඩංගු එකම Platform එක වන Practice IELTS LK - Exam Portal තුළින්, දවසේ ඕනම වෙලාවක පුහුණු වීමේ අවකාශය

👨‍🎓 Writing & Speaking සඳහා Individual Feedback ලබාදේ.

👨‍💻 වසර 3ක් තුළ 1000+ සිසුන් සඳහා අපේක්ෂිත ප්‍රතිඵල ලබාදුන් ලංකාවේ "එකම" පාඨමාලාව

🔢 ආරම්භය : මැයි 02 සෙනසුරාදා රාත්‍රි 7ට (First Day Free)

Pre Registration Link - https://forms.gle/Y2DcDkqhSqh2fH7E6

For more details - 0712399206

26/04/2026

🎊 මේවා IELTS මැජික් නෙවෙයි හොඳේ 😅

🏆 මේ තියෙන්නේ 2026 අප්‍රේල් 25 - IELTS Exam එකට අහපු Map Question එක. මේක Practice IELTS LK - Feb/March Intakes - IELTS Full Course වල Classes වලදී නිතරම Discuss කරපු, Writing Individual Evaluation Programme එකේදී Feedback දීලත් තියෙනවා.💯

✅ මේ Question එක ශ්‍රී ලංකාවේ IELTS Class වලින් Discuss කළෙත් අපි විතරයි.

♻️ ඒවගේම, මේකට Discussion Video එකක්, අපේ page එකෙන් දැම්මා.

🏅මේ වගේ Predicted Questions ඔක්කොටම Ready වෙලා යන්න කැමති ඔයාට පුළුවන් අපේ Classes වලට Register වෙන්න. අලුතෙන්ම IELTS Class එකක්, මැයි 02 පටන් ගන්නවා.

Seat Reservation Link - https://forms.gle/Y2DcDkqhSqh2fH7E6

For more details - 0712399206

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo