Geography class
13/12/2022
මේක නිකම්ම නිකම් පන්තියක් නෙවෙයි..උගන්වන්නෙ භූගෝල විද්‍යාව විතරක්ම නෙවෙයි..අපි ඉංග්‍රීසිත් උගන්වනවා.නිකම්ම නිකං ඉංග්‍රීසි නෙවෙයි posh english.මේ පන්තියේ උගන්වන්නේ නිකම්ම නිකං ගුරුවරයෙක් නෙවෙයි.භූගෝල විද්‍යාව වගේම අධ්‍යාපනය පිළිබඳවත් ඉහළම සුදුසුකම් දරපු ගුරුවරයෙක් ඒ විතරක්ම නෙවෙයි ඔහුගේ බුද්ධිමය දායකත්වය ලංකාවේ බොහෝ ආයතන වලට වගේම ලංකාවේ ගුරු-සිසු දෙපාර්ශ්වයටම ලබාදෙන ගුරුවරයෙක්.මේ පන්තියේ සාම්ප්‍රදායික විදිහට භූගෝල විද්‍යාව උගන්වන පන්තියක් නෙවෙයි.අධ්‍යාපන මනෝවිද්‍යාව අධ්‍යාපන දර්ශනය,විසි වන එක්වන සියවසට උචිත ඉගෙනුම් ක්‍රම සියල්ලම භාවිත කරල තමයි ඔයාලට උගන්වන්නෙ.මම පැහැදිලිවම ඔයාලට එකක් කියන්න පුළුවන්.ඔයාලා ලංකාවේ මොන පන්තියට ගියත් මෙච්චර සුදුසුකම් තියෙන ගුරුවරයෙක් ඔයාලට හොයාගන්න අමාරු වෙයි.....ඔයාලා හැමෝම දන්නවා සහ අපි හැමෝටම දැනෙනවා රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ ගොඩක් දරුවන්ට උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය අධ්‍යාපනය ලබා ගැනීම විශාල ගැටළුවක් වෙලා තියෙනවා.නගරයේ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වීම සඳහා යාමට ඒමට අධික ප්‍රවාහන පිරිවැයක් දැරීමට සිදු වෙනවා..ඒ වගේම මාසික පන්ති ගාස්තු ඉතා විශාල අගයක් ගන්නවා.ඒ විතරක් හැමදාම එකම ඇඳුම ඇඳගෙන පංතියට සහභාගි වෙන්නත් අමාරුයි දැන් අලුතෙන් ඇඳුමක් ගන්න ගියොත් ඒකටත් ගොඩක් වියදමක් යනවා.ටියුෂන් පන්තියට ගිහිල්ලා කඩේකින් කෑම කන්න හිතෙන එකත් අමාරු දෙයක් ඒ තරම් කෑම දැන් ගණන්.ඒ විතරක්ම නෙවෙයි උපකාරී උපකාරක පන්ති වලට සහභාගී වන බොහෝ දුවා දරුවන් මත්ද්‍රව්‍ය සහ විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම්වලට ක්‍රියාකාරකම් වලට ගොදුරුවීම ද වීම දිනෙන් දින වැඩි වෙමින් පවතී.ඔබටත් නොතේරීම ඔබත් එවැනි දෙයක ගොදුරක් බවට පත්වීමට පත් වීමට බොහෝ ඉඩ කඩ පවතී.විවිධ සමාජ පරිසර පරිසර වලින් පැමිණෙන අයහපත් මිතුරන් ඇසුරු කිරීම තුළින් පාසලක මින් රැකවරණය නමැති ස්ථානයක ඔබ බුද්ධිමත්ව කටයුතු නොකළහොත් නොකළ හොත් ඔබගේ අනාගතය විනාශ වී යා හැකිය.දරුවා උපකාරක පංතියට ගොස් නැවත නිවසට එන තෙක් දෙමව්පියන් කෙතරම් බියකින් හා සැකයකින් සිටිනවාදැයි අප හැමෝම දන්නා කරුණක්.ඊට හේතු වී ඇත්තේ අපගේ දුවා දරුවන්ට සමාජය තුළ ආරක්ෂාවක් නොමැති වීමයි. එවැනි පරිසරයක් තුළ ලංකාව පුරාම සිටින අපේ දුවා දරුවන්ට නිවසේ ඉඳලම තම අධ්‍යාපනය ඉහළම අයුරින් ලබාගැනීමට ඉතාම අඩු මුදලකට මෙම උපකාරක පන්තියමගින් හැකියාව
13/12/2022
භූගෝල විද්‍යාව විද්‍යාව ප්‍රශ්න පත්‍ර කිහිපයක්
10/09/2021
plate techtonics
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Gangodawila , Nugegoda
Colombo