present paradaise

present paradaise

Share

12/05/2024

Announcement 📢📢
ඔන්න ඕගොල්ලො අද ඉදලා මගෙන් ඕඩර්ස් දානවනම් මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න...
0710838361

09/05/2024

💙💙💙💙💙💙Blue lovers

💐💐Price:-2250

☎ 0750693063

Photos from present paradaise's post 09/05/2024

𝗡𝗲𝘄 𝗴𝗶𝗳𝘁 𝗽𝗮𝗰𝗸 𝗰𝗼𝗹𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻 😻😻😻😻

💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐ඔන්න අලුතෙන් Gift packs collection එකක් ම ඇවිල්ල තියෙනවා 😍😍😍 ඔයාගෙ Wife ට,Girlfriend ට මේ වගේ Gift එකක් දීල බලන්න එයාලාට ගොඩක් සතුටු හිතෙයි..... 🥰🥰🥰

🤩🤩0750693063

💛💛𝓨𝓮𝓵𝓵𝓸𝔀 𝓬𝓸𝓵𝓸𝓾𝓻 𝓖𝓲𝓯𝓽 𝓹𝓪𝓬𝓴
✨𝓹𝓻𝓲𝓬𝓮:-1700/-

❤️❤️ 02 𝔊𝔦𝔣𝔱 𝔭𝔞𝔠𝔨
✨𝔓𝔯𝔦𝔠𝔢:-2400/-

🌹🌹03 𝘎𝘪𝘧𝘵 𝘱𝘢𝘤𝘬
✨𝘗𝘳𝘪𝘤𝘦:-1450

💚💚𝟶𝟺 𝙶𝚒𝚏𝚝 𝚙𝚊𝚌𝚔
✨𝙿𝚛𝚒𝚌𝚎:-𝟷𝟺𝟻𝟶

💕💕𝟎𝟓 𝐆𝐢𝐟𝐭 𝐩𝐚𝐜𝐤
✨𝐏𝐫𝐢𝐜𝐞:-𝟐𝟑𝟎𝟎

💓💓 06 ງift pค¢k
✨pri¢ē:-2100

09/05/2024
Photos from present paradaise's post 09/05/2024

හායි"!!" ඔන්න අපි ස්ටොක් එකට අලුතෙන්ම ඇවිල්ල තියෙන එකම එක තමයි මේ ඒ තමයි 𝗘𝘆𝗲𝘀𝗵𝗮𝗱𝗼𝘄 𝗺𝗮𝗸𝗲 𝘂𝗽 𝗽𝗮𝗹𝗹𝗲𝘁 එක ඉතින් ඔන්න මේකප් කරන කෙල්ලෝ ටිකට ගොඩක් වටින දෙයක් වෙයි...💕💙

✨𝐜𝐨𝐧𝐜𝐞𝐚𝐥𝐞𝐫
✨𝐇𝐢𝐠𝐡𝐥𝐢𝐠𝐡𝐭𝐞𝐫
✨𝐄𝐲𝐞𝐬𝐡𝐚𝐝𝐨𝐰
✨𝐆𝐥𝐢𝐭𝐭𝐞𝐫 𝐄𝐲𝐞𝐬𝐡𝐚𝐝𝐨𝐰
✨𝐁𝐥𝐮𝐬𝐡𝐞𝐫
✨𝐋𝐢𝐩𝐬𝐭𝐢𝐜𝐤

මෙන්න මේ දේවල් ඇඩ් වෙලා තියෙනවා ඔයාගේ Eye මේකප් එක විතරක් නෙමෙයි ඔයාගේ මුළු මූණම ලස්සන කරගන්න මෙන්න මේ එක පැලට් එකකින් පුළුවන් ඉතින් බෑග් එකේ දාන් යන්නත් හරිම පහසුයි හරිම සීමිත ප්‍රමාණයයි තියෙන්නේ ඉක්මනින්ම ඕඩර් එකක් දාන්න

☎ 0750693063

𝙊𝙧𝙞𝙜𝙞𝙣𝙖𝙡 𝙚𝙣𝙮𝙡𝙖𝙙𝙮 𝙛𝙧𝙤𝙢 𝙙𝙪𝙗𝙖𝙞...
☆ ANY LADY Makeup Kit { L }
𝙋𝙧𝙞𝙘𝙚 𝙍𝙨.1890 𝙘𝙤𝙙 𝙖𝙫𝙖𝙞𝙡𝙖𝙗𝙡𝙚

Photos from present paradaise's post 22/04/2024

කෝ බලන්න Make up කරන කෙල්ලො ටික ඔන්න Make up කරන අයට විතරක් නෙමෙයි 💄 Lipstick වලට කැමති ගෑණු ළමයින්ට ඔන්න 💄 Lipstick collection එකක් ගෙනාව ගොඩාක් පාට තියෙනව පාට 17 ක් කිවුවොත් හරි Lipstick වල Photos මම පහලින් දාලා තියෙනව ඉතින් ගෑණු ළමයි ගොඩාක් ආස දෙයක් තමයි Make up කියන්නෙ Make up එකක් ලස්සන වෙන්නෙ Lipstick එකක් ගෑවොත් නේද ??? ඉතින් තවත් බලන් ඉන්නෙ ඇයි ඉක්මනට ඇවිල්ල ඕඩර් එකක් දාන්න මෙන්න මේ Whatsapp නම්බර් එකට

0750693063

Price ✨✨ **600**

Photos from present paradaise's post 21/04/2024

අත්‍යවශ්‍ය කරුණු ,වැදගත් තොරතුරු ලියාගන්න පොතක් නැද්ද එහෙනම් මෙන්න පාට 7 කින් ඇවිල්ල තියෙනව ලස්සන නෝට් බුක් 7 ක් එක එක පාට වලින් රෝස, නිල්, කොල, කහ මේ වගෙ එක එක පාට ගොඩකින් ගනන් කරන්නත් බැරි තරමට පිටු ගෝඩක් 📚

ඔයාගෙ දුවට පුතාට ඉස්කොලේ ගෙනියන්න , වැදගත් කරුණු,තොරතුරු ලියාගන්න වටින දෙයක් වෙයි ....

Price ✨✨

Each-850/=

Whatsapp - 0750693063

Photos from present paradaise's post 21/04/2024

ඔයාගේ පස් එකේ සල්ලි,ID එක ,Credit card දාගන්න ඉඩ මදිද එහෙනම් මෙන්න හොදම විසදුම

මේ තියෙන්නෙ Hight quality පස් පාට හයක් තියෙනවා ඔයගෙ සල්ලි ,id එක,Credit card ,debit card මේ ඕන කාඩ් එකක් දාගන්න මේ පස් එකෙ හොදට ඉඩ තියෙනවා සිපර් දෙකක් එනවා

ඔයාගෙ Wife ට ,අම්මට,Girlfriend ට ,නැන්දට , පුංචිට අරන් දෙන්න වටින් දෙයක් ......

Price:- රු.1100

එහෙනම් ඕඩර් එකක් දාන්න Whatsapp එක පැත්තට එන්න 0750693063

Photos from present paradaise's post 21/04/2024

Mini hair clips

ඩිසයින් 2 ක් තියෙනව

Prices ✨✨

1 desing 👑 - එක පැකට් එකක කටු 5 ක් තියෙනවා
1 packet = 80

2 desing - එක පැකට් එකක කටු 2 ක් තියෙනවා
1 packet = 120

Photos from present paradaise's post 21/04/2024

මේ තියෙන්නෙ තවත් Hair clips ඩිසයින් තුනක් .මේකෙත් එක එක පාට ගොඩක් තියෙනව

1 Desing = Koren style
2 Desing = flower desing
3 Desing = sunflower desing

Prices ✨✨

Korean style = 2 clips 190/=

Flower desing = 2 clips 150/=

Sunflower desing = 150 =/=

ඕඩර් එකක් දාගන්න 0750693063 නම්බර් එකට Whatsapp මැසේජ් එකක් දාන්න..

Photos from present paradaise's post 21/04/2024

ඔන්න එක එක ඩිසයින් වලින් කොන්ඩ කටු තියෙනවා ඕගොල්ලො අදින ඇදුමෙ පාටට මැච් කරලා කොන්ඩෙට ගහන්න පුලුවන් ඉතින් පාට ගොඩක් තියෙනව එක ඩිසයින් එකකින් කොන්ඩ කටු එක බොක්ස් එකක විසි හතරක් තියෙනවා
මේ පලවෙනියට දාලා තියෙන්නෙ Korean style hair clips

Price:- මේ එක බොක්ස් එකක් රු.999 ක් වෙනවා

ඩිසයින් තුනක් තියෙනවා

Whatsapp:- 0750693063

Photos from present paradaise's post 21/04/2024

ඔන්න ලස්සන Key Tags තියෙනව ඔයාලාට කැමති පාටකින් ගන්න පුලුවන් මේකෙත් පාට හයක් තියෙනව කහ,රෝස,නිල්,ලා රෝස,අලු,තැඹිලි

Price:- Each= 200

Whatsapp = 0750693065

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo