Asith Musick

Asith Musick

Share

28/02/2026

මේක මම නෙමෙයි කියන්නෙ UAE ආරක්ෂක අමාත්‍යාංශය. ඒ නිසා වගකීමෙන් වැඩ කරන්න. සමාජ මාධ්‍ය වල අනවශ්‍ය විදිහට මිනිස්සු කුලප්පු වෙන දේවල් දාන අයට වෙන්න ඕන දේවල් වෙයි. ඒවා ෂෙයාර් කරන්න කමෙන්ට් කරන්න යන්න එපා.

කට්ටිය බොරුවට බය වෙලා දඟලන්න දෙයක් වෙලා නෑ මේකේ. ගවර්මන්ට් එකේ ඔෆීෂියල් වෙබ් සයිට් වල යන නිව්ස් ඇරෙන්න මෙහෙ ඉන්න ලංකාවේ මොල බාග දාන නිව්ස් ෂෙයාර් කරන්න, ඒවා දැකලා කුලප්පු වෙන්න එපා.

පඩේ වෙඩිල්ලා කරලා රිච් හිගා කන උන් දැන් වැඩ පටන් අරන් තියෙන්නෙ. ඒ අස්සෙ එකෙක් අහනවා ‘‘මෙහෙ භයානකයි ඔයා යනවා නම් කොයි රටකටද යන්නෙ කියලා?“ මුං හරක් නෙමෙයිද? මේ වගේ වෙලාවක බලාගන්න පුළුවන් ඔය සමාජ මාධ්‍ය හසුරනවා කියන උන්ගේ පරිනතකම සහ බුද්ධි මට්ටම්.

දැනට තත්ත්වය වගකීමකින් දැනගන්න කියන UAE ආරක්ෂක අමාත්‍යාංශ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ෆලෝ කරන්න. 🙏

Yamu Sella Kataragam (යමු සෙල්ල කතරගම්) - ( Slowed + Reverb ) 25/02/2026

Yamu Sella Kataragam (යමු සෙල්ල කතරගම්) - ( Slowed + Reverb )

Use headphones for better listening 💗

✘ Slowed and Reverb Artist - Asith Musick
✘ Studio 101 - LK & UAE

Yamu Sella Kataragam (යමු සෙල්ල කතරගම්) - ( Slowed + Reverb ) Yamu Sella Kataragam (යමු සෙල්ල කතරගම්) - ( Slowed + Reverb ) Use headphones for better listening 💗✘ Slowed and Reverb Artist - Asith Musick ✘ Studio 101 - ...

24/02/2026

🔴 Breaking…. PayPal නිල වශයෙන් ලංකාවට හදුන්වා දෙයි

ඔන්න අපේ ජාත්‍යන්තරය එක්ක online සල්ලි ගනුදෙනු කරන අපේ කොල්ලො කෙල්ලො බලාගෙන හිටපු දවසක් අද උදාවුනා. ඔන්න සල්ලි ගන්නයි දෙන්නයි ඔක්කොම දැන් Paypal ආයතනය විසින් නිලවශයෙන් ලංකාවට අවශ්‍ය පහසුකම් මේ වෙද්දි ලබා දී අවසානයි.

කවුරු කොහොම හරි ඉස්සරහට අපි තමයි මේක කලේ කියලා ලකුණු දාගන්න එයි. ඒත් online වැඩ කරන අපේ කොල්ලො කෙල්ලො අවුරුදු ගානක ඉදන් කරපු උත්සාහයක ජයග්‍රහණයක්. මේ සඳහා ලංකාව වෙනුවෙන් paypal ආයතනයට ඉල්ලිම් කරපු හැමෝටම ප්‍රණාමය 💐. අනිවාර්යයෙන් මේක නම් කියන්න ඕනේ ඕක දුන්නා වගේ නෙමේ රැල්ලට Account හදලා අනවශ්‍ය දේවල් කරලා Account Limit කරගෙන අන්තිමට මුලු ලංකාවම Restrict කරගන්න එපා. මෙන්න වැන්දා 🙏 දැන්ම කිව්වා 🖐

#උපුටාගැනීමකි

23/02/2026

🕉️

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo