Mode.X

Mode.X

Share

21/04/2026
14/04/2026

ලැබුවා වූ අලුත් අවුරුද්දේ ඔබ පතන සියලු පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා! අලුත් බලාපොරොත්තු සමඟින් ජීවිතය ජය ගන්න ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. සුභ අලුත් අවුරුද්දක් වේවා! ❤️

11/04/2026

කොල්ලෙක් අඩනව කියන්නෙ මචන්... 😢💔

08/04/2026

ඒඅස්සෙ ට්‍රැක් කෙලින මීගමුවෙ උන් 😂

Photos from Mode.X's post 05/04/2026

Quality Ladies T-shirt එකක් සාදරන මුදලකට අපෙන්..👕

අපිම Fabric ගෙනල්ල අපිම cut කරල අපිම මහන නිසා quality එක 100% sure.

GSM220
Single jersey
Rs.1750/- 💵

Cash on delivery and Online transaction
Island wide delivery 🚚

Photos from Mode.X's post 04/04/2026

Smart පෙනුමකට, හොඳම තේරීම: MM1037 Sneakers 🔝

පහසුව වගේම කල්පැවැත්ම ගැන හිතන ඔබට, අපෙන් සුපිරි නිමාවකින් යුත් අලුත්ම Comfortable Sneakers එකතුවක්.

✅ Price: Rs. 3,800/-
✅ Sizes: 39 to 45 (සියලුම ප්‍රමාණයන්)
✅ Payment: Cash on Delivery

ඇණවුම් කිරීමට ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට Inbox කරන්න. 📥

17/03/2026

එහිදි ලැබුනු විඩියෝවක් තමයි මේ තියෙන්නෙ ඇත්තටම වගකිව යුතු බලදාරීන් විදියට මේ පිලිබද සොයාබලා කටයුතු කල යුතුයි.
ගත හැකි සියලු ක්‍රියාමාර්ග වලින් දැනුවත් කර තිබියදීද මේ පිලිබද සුදුසු ක්‍රියාමාර්ග ගෙන ක්‍රියාත්මක නොවන්නේ නම් එය කනගාටුවට කරුනකි.

16/03/2026

15/03/2026

14/03/2026

Sri lanla Air Force 75 Anniversary 🇱🇰❤️‍🔥✈️

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo