Red Salute SL
17/08/2020
සවුත්තු වැඩ
ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රිස් ආයතනය සිය සේවකයන් හට නිසි පරිදි වැටුප් නොගෙවන බව වාර්තා වේ. මාසයට අදාල වැටුප් මුදල් සාමානයෙන් එම මාසයේ 25 හෝ පසු මාසයේ 10 වෙනිදා වන විට ගෙවීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවත් නියමාකාරයෙන් වැටුප් ගෙවීම සිතාමතා පැහැර හරින්නේ වැටුප් නොගෙවූ සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නිසා බව සේවකයන් පවසයි. ආයතනය තුල වසර කිහිපයක් සේවය කල සේවකයන් මෙම ක්‍රමය භාවිතා කර ඉවත්කරන අතර කම්කරැ පැමිණිලි දැමුවහොත් සේවකයන් ඉවත් වුවද සහතිකපත් ලබා නොදෙන බව සේවකයෙක් පැවසිය. මෙමගින් කිසිදු ගෙවීමකින් තොරව සේවයෙන් ඉවත් කරන අතර නියමිත පරිදි සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ද නොගෙවයි. දැනට සේවකයන් කිහිප දෙනෙක් නීති ක්‍රියාමාර්ග වලට ද යොමු වී ඇත.
ඔබ මෙම ආයතනයේ සම්මුඛ පරීක්ෂණ වලට / සේවයට යන්නේ නම් නැවත සිතා බලන්න.
Need more likes
https://www.facebook.com/Insuranceproffesionals
Sri Lanka Dream Stays Sri Lanka Dream Stays - Your Gateway to Unforgettable Experiences! Discover the beauty of Sri Lanka with our curated selection of accommodations. Book now for the perfect stay!
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo