Visithuru Plant House
01/01/2024
රුපියල් 190 සිට
💚ඔබගේ මංගල උත්සවයේ දී හෝ වෙනත් ඕනෑම උත්සව අවස්ථාවකදී පැමිණෙන අමුත්තන් හට තෑගි ලෙස ලබා දීමට ඔබට අවශ්‍ය පරිදි සැකසු සියලුම පැළ වර්ග සහ කැක්ටස් වර්ග පරිසර හිතකාමී අලංකාර වර්ණ රැසකින් යුත් ඇසුරුම් වලින් ලබා ගන්න පුලුවන්.💚
🔴ඔබට අපගෙන් නොමිලේ ලැබෙන සේවාවන්
🟢150ට වඩා ඇනවුම් සදහා උත්සව ශාලාවේ 🟢ටේබල් ඩෙකරේශනයක් නොමිලේ ලබා දේ.(මල් පැල තැබීම සදහා)
විශේෂ වට්ටම් සඳහා දැන්ම අප අමතන්න
📞විමසීම්:
☎️ 0758205925
28/03/2023
ඔබගේ නිවෙස හෝ ආයතනය මානසික සෞඛ්‍යයෙන් පිරී තිබෙන හරිතවත් වටපිටාවක් ඇති ස්ථානයක් බවට පත් කිරීමට අප ආයතනය හා සම්බන්ධ වන්න.
☎️0758205925
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
368/2Radanwaththa Road, Kotikawththa, Angoda
Colombo
10120