Abhi
10/01/2026
🤍✨👣
තියරියක් තියෙනවා "වැරදි කෝච්චිය" කියලා. ඔවුන් කියනවා සමහර වෙලාවට ඔයාට වැරදි කෝච්චියට නගින්න වෙනවා මොකද ඒක තමයි ඔයාව "හරිම තැනට" ගෙනියන්නෙ කියලා.
ඔයා මේ කෝච්චියට නගින්නෙ බලාපොරොත්තුවකින්. ඔයා ඔයාටම කියා ගන්නවා "අහ් මේ තමයි ඒක, මේ තමයි කෙනා, මේ තමයි සැලසුම" කියලා. ඔයාට ස්ථාවර බවක් දැනෙන්න ගන්නවා.
එක මොහොතකට ඒක ලස්සනයි. ඉතින් ඔයා සදාකාලයක් ගැන සිහින දකින්න ගන්නවා, ඒ මොහොතවල් ඔස්සේ ඔයා නිවසක් නිර්මාණය කරගන්නවා, නමුත් කවදාවත් පවතින්න නියමිත නැති.
ඔන්න ඊටපස්සෙ දේවල් වෙනස් වෙන්න ගන්නවා. සිනහවන් වියැකී යනවා. දුර වැඩි වෙනවා. ඒත් ඔයා ඒවා දැක්කෙ නෑ වගේ ඉන්නවා.
ඔයා ඔයාටම කියාගන්නවා හැම ආදරයක් ඇතුළෙම ඔහොම අමාරු දවස් තියෙනවා, මේ එයින් එකක් විතරයි කියලා. නමුත් ඔයාගෙ ඇතුළාන්තයෙන්ම ඔයා දන්නවා මේ ඒක නෙමෙයි කියලා. ඔයාගේ හදවතේ අවිවේකී බව එක්ක, වචන අතර හැදෙන නිහැඬියාව දිගේ ඔයාට ඒක දැනෙන්න ගන්නවා.
ඒත් ඔයා තව චුට්ටක් බලන් ඉන්නවා, ඒක ආපහු තිබුණු විදිහටම වෙනස් වෙයි කියලා. මොකද ආපහු යමක් මුල ඉදන් පටන් ගන්න එක පහසු නැති නිසා.
හැබැයි ඒ එක දවසක් එනකම් විතරයි, ඔයාටම තවදුරටත් ඔයාවම අඳුනගන්න බැරිව යන. ඒක නැවත හරිගස්සන්න උත්සාහ කරන අතරෙදි ඔයාට ඔයාවම නැති වෙලා වස්තුවේ.
සමහරවිට අන්න ඒක තමා "වැරදි කෝච්චියේ" පොයින්ට් එක. ඒක ඇතුළෙදි ඔයාට ඔයාව නැතිවෙනවා. හැබැයි කොහොමද දේවල් අත් හැර දමන්නෙ, කොහොමද දේවල්වලට අතෑරිලා යන්න ඉඩ දෙන්නෙ කියලා ඒක ඔයාට උගන්නනවා. ඔයාව සුදුසු නැති දේවල් වලින් සෑහීමට පත්විය යුතු නැති තරම් ඔයා වටින කෙනෙක් වෙන්නෙ ඇයි කියලා ඒක ඔයාට උගන්නනවා.
ආපහුමත් මුල ඉදලා පටන් අරන් අලුත් ගමනක් යන්න පුළුවන් තරම් ඔයාටම ආදරේ කරන්නෙ කොහොමද කියලා "වැරදි කෝච්චි" ඔයාට කියලා දෙනවා.
Voice : Sachini Abisheka
🥺💔
ඉන්න ඉන්න ඉන්න ......🤭
එකපාරෙන් මරල දානවා💥
හිතේ හැමතැන පුරා ඔබම ඇයි අහනවා🥺🩷
Voice : Sachini Abisheka 🎙️💜️
එයාලා දෙන්නා❤️😍
01/05/2025
TikTok · සිතුවිලි 💜️ Check out සිතුවිලි 💜️’s video.
බය වෙන්න එපා පැය භාගෙන් වැඩේ ඉවරයි😎😏🔥
My demon 🦹🌠🔥
එයාලා🥰💜
මං ආදරෙයි 🥺💔
20/03/2025
ගොඩ කාලකින් අලුත් හඩකැවීමක් අරන් එන්න බැරි වුනා පුලුවන් ඉක්මනින් අලුත් ලස්සන හඩකැවීමක් එක්ක මුණගැහෙමු💜️🎙️💐
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
18 Mile Post , Kuda Wewa Para, Padaviya
Colombo