Panda With Pinky Travel Life
15/07/2026
අම්මි ඉක්මනින් Dada එනවා නම් ඒයෙමත් මේම ඉන්න මට ❤️🐣
එයාට තුරැල් වෙලා කාටුන් බලන්න ...🐣
මම - එයා ඉක්මනින් එවි චුන්ගියෝ..!!!
බබා- Dada ආයේ එනකොට නම් මං ගොඩක් ලොකු වෙලා ඉදී අම්මි..!!
Upload Video Youtube ❤️
අලුත් mini Vlog එක බලමුද ?
https://youtu.be/vvGZ1g0xrsw?si=2fGfaZ66AFZTTA6L
15/07/2026
https://youtu.be/vvGZ1g0xrsw?si=2fGfaZ66AFZTTA6L
Mini Vlogs එකක් දැම්මො 🥹❤️
❤️
අඩු පාඩු නැතුව එයාගේ ජීවිතේ මල් වලින් සරසන්න වෙර දරන අම්මි තාත්තී ❤️🌷💫...!!!
ගිගිරි ජගරි වනවනා ❤️🥹 අම්මි එක්ක Dance
14/07/2026
ලස්සන හරිම cute ❤️🫖🍮 නේද Molly Fashion ගිය වෙලේ තිබ්බේ
අම්මිගෙයි බබාගෙයි ආදරේට දැන් වයස කීයද ?❤️
13/07/2026
එයාගේ Shoot එකේ මං ආසම පොටෝ එක 💚
13/07/2026
අම්මාගේ රසම රස බත් එක ❤️🥹 දුර ඉන්න අපිට ඒ රස හැමදාම මතකයී...
මං ආසම කෑමක් ❤️ ඔයාලටත් දුර ඉන්න අම්මාගේ රස බත් එක
නිතරම මතක් වෙනවා නම් අම්මා ආදරෙන් mention කරන්න ..❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Colombo