Sew By Ud

Sew By Ud

Share

Photos from Sew By Ud's post 14/05/2026

🐥🌸 𝙆𝙞𝙙𝙨 𝙇𝙖𝙢𝙖 𝙎𝙖𝙧𝙚 𝘼𝙣𝙙 𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙎𝙪𝙞𝙩 🌸🐥

🌟 පුංචි පැටවුන්ට ගුණාත්මක නිමාවෙන් යුතු ළමා සාරි සහ නැශනල් කිට් 🌟

🐥වෙසක් එකට
🐥 දහම් පාසලට
🐥 අකුරු කියවන්න
🐥 උත්සව අවස්ථා
🐥පන්සලට
🐥 නිදහස් දිනයට

අපෙන් ලබාගන්න 😍😍

කැමති වර්ණයකින් සහ මෙටිරියල් එකකින් තෝරාගත හැක.

​ඇඳුම් ගත්තට පස්සේ මැහුම් ගැලවෙනවාද? නැත්නම් රෙද්ද ඇකිලෙනවාද? 🤔 ලස්සනට තිබුණට ඇඟට සුවපහසු නැද්ද?

​ඔබත් මෙවැනි ගැටලුවලට මුහුණ දීලා ඇති. ඒත් අපෙන් ඇඳුම් ගන්නා ඔබට එවැනි කරදර වෙන්නේ නැහැ! 🙅‍♂️🙅‍♀️

​✨ ඇයි අපේ ඇඳුම් විශේෂ වන්නේ?

​✅ උසස්ම මැහුම් නිමාව: ඉක්මනින් මැහුම් ගැලවෙන්නේ නැතිව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඉතාම පරීක්ෂාවෙන් මසා නිමවා ඇත.

​✅ ඇඟට පහසු කොට්න් රෙදි: දරුවන්ට දවස පුරා අපහසුවක් නැතිව ඇඳ සිටිය හැකියි. 💯

​✅ වැඩි කාලයක් පාවිච්චි කළ හැකියි: දරුවන්ගේ වර්ධනයත් සමඟ සෑහෙන කාලයක් පාවිච්චි කළ හැකි විදිහට අපි මේවා නිර්මාණය කරනවා.

​🌸 අප සතු ඇඳුම් එකතුව:

​👗 පුංචි දෝණිලාට: ඉතාමත් අලංකාර ලමා සාරි (විවිධ වර්ණ රැසකින්).

​👦 පුංචි පුතාලට: අභිමානවත් පෙනුමක් දෙන ජාතික ඇඳුම් (National Kits).

👉👉 Customer Feedback බැලීමට අපගේ පේජ් එකෙ album කර ඇත. 💗

​💰 සාධාරණ මිල ගණන් යටතේ උසස්ම තත්ත්වය!

​🚛 දිවයින පුරා බෙදාහැරීම (Delivery) පහසුකම් ඇත.

💵 Cash on Delivery (COD) පහසුකම ද ඇත.

👉 Pick Up පහසුකම් ඇත . ෆිටොන් කිරීමේ හැකියාවක් නොමැත ( nugegoda / Nawala / maharagama )

​🛍️ ඇණවුම් කිරීමට:

දැන්ම අපගේ WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන්න:

📲 075 579 0141 (නැත්නම් Inbox පණිවිඩයක් එවන්න)

Photos from Sew By Ud's post 08/05/2026

🌟 පුංචි පැටවුන්ට ගුණාත්මක නිමාවෙන් යුතු ළමා සාරි සහ නැශනල් කිට් 🌟

ලගම එන වෙසක් එකට , අකුරු කියවන්න අඩුම මිලට අපෙන් 😍😍

​ඇඳුම් ගත්තට පස්සේ මැහුම් ගැලවෙනවාද? නැත්නම් රෙද්ද ඇකිලෙනවාද? 🤔 ලස්සනට තිබුණට ඇඟට සුවපහසු නැද්ද?

​ඔබත් මෙවැනි ගැටලුවලට මුහුණ දීලා ඇති. ඒත් අපෙන් ඇඳුම් ගන්නා ඔබට එවැනි කරදර වෙන්නේ නැහැ! 🙅‍♂️🙅‍♀️

​✨ ඇයි අපේ ඇඳුම් විශේෂ වන්නේ?

​✅ උසස්ම මැහුම් නිමාව: ඉක්මනින් මැහුම් ගැලවෙන්නේ නැතිව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඉතාම පරීක්ෂාවෙන් මසා නිමවා ඇත.

​✅ ඇඟට පහසු කොට්න් රෙදි: දරුවන්ට දවස පුරා අපහසුවක් නැතිව ඇඳ සිටිය හැකියි. 💯

​✅ වැඩි කාලයක් පාවිච්චි කළ හැකියි: දරුවන්ගේ වර්ධනයත් සමඟ සෑහෙන කාලයක් පාවිච්චි කළ හැකි විදිහට අපි මේවා නිර්මාණය කරනවා.

​🌸 අප සතු ඇඳුම් එකතුව:

​👗 පුංචි දෝණිලාට: ඉතාමත් අලංකාර ලමා සාරි (විවිධ වර්ණ රැසකින්).

​👦 පුංචි පුතාලට: අභිමානවත් පෙනුමක් දෙන ජාතික ඇඳුම් (National Kits).

​💰 සාධාරණ මිල ගණන් යටතේ උසස්ම තත්ත්වය!

​🚛 දිවයින පුරා බෙදාහැරීම (Delivery) පහසුකම් ඇත.

💵 Cash on Delivery (COD) පහසුකම ද ඇත.

👉 Pick Up පහසුකම් ඇත . ෆිටොන් කිරීමේ හැකියාවක් නොමැත ( nugegoda / Nawala / maharagama )

​🛍️ ඇණවුම් කිරීමට:

දැන්ම අපගේ WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන්න:

📲 075 579 0141 (නැත්නම් Inbox පණිවිඩයක් එවන්න)

03/05/2026

Feedback 💗😍😍

Photos from Sew By Ud's post 14/04/2026

අලුත් අවුරුද්දේ 😍😍 Feedback 💗💗

14/04/2026

කොහා නාද දෙන එරබදු පිපෙනා...
අලුත් අවුරුද්දේ සතුට ගෙනෙනා...
කිරි පැණි ඉතිරෙන සෞභාග්‍යය පිරි...
සුබම සුබ අවුරුද්දක් වේවා! 🌸🌾

​ #අලුත්අවුරුද්ද

Photos from Sew By Ud's post 12/04/2026

Valuable Customer Feedback 💗💗😍

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Rajagiriya
Colombo
10100

Opening Hours

Monday 07:00 - 23:00
Tuesday 07:00 - 23:00
Wednesday 07:00 - 23:00
Thursday 07:00 - 23:00
Friday 07:00 - 23:00
Saturday 07:00 - 23:00
Sunday 09:00 - 17:00