Mathematics with Venuka
26/05/2023
2023 O/L ලියන අපේ දූ දරුවන්ට.......
ගණිතය විෂය කියන්නේ practice එකෙන් ප්‍රගුණ කල යුතු දෙයක්.. ඔයා Theory කොච්චර ඉගෙන ගත්තත් ගණන් හදන්නේ නැතුව, ප්‍රශ්න පත්‍ර කරන්නේ නැතුව ගණිතය ප්‍රගුණ කරන්න බෑ පුතේ.
"ගණිතයේ නොනිදන හෝරාව " කියන්නේ අපේ 11 ශ්‍රේණියේ ඉන්න දරුවන්ට කරන ගණිත ප්‍රශ්න පත්‍ර පන්තිය ...
අපි ළමයින්ට ප්‍රශ්න පත්‍රය දීල වෙලාවට කරන්න කියල, පන්ති වෙලාවේදී discuss කරනවා. එතැනදී ප්‍රශ්න එක්ක තියෙන theory කොටසුත් පැහැදිලි කරලා දෙනවා.
පන්තිය තියෙන්නේ සෑම සිකුරාදාම පව 8 සිට 10 දක්වා. ප්‍රශ්න පත්‍රය අනුව පන්තිය ඉවර වෙන වෙලාව පව 11,12 වෙන්නත් පුළුවන් පුතාලා 😃 zoom වලින් තමයි අපි කරන්නේ.
පන්ති ගාස්තුව විදියට රු 1000ක් ය කරනවා ළමයෙක්ගෙන්.
ඔයා ගණිතයට theory පන්තියකට නොගියත් අපේ පන්තියට විතරක් ආවත් අපි ඔයාව ගොඩ දානවා පුතේ. ඇවිත් වෙනස වටහාගන්න...
25/03/2023
11 ශ්‍රේණියේ 3වන වාරයේ පාඩම් අතපසු වුන ලමයින් වෙනුවෙන් අපි පන්තියක් පටන් ගන්නවා අප්‍රේල් 1සිට.
සෙනසුරාදා රාත්‍රි 8-10 තමයි පන්තිය කරන්නේ.
පන්ති ගාස්තුව රු500ක මුදලක් තමයි අපි අය කරන්නෙ ලමයෙක්ගෙන්.
OL වලට වැඩි දවසක් නැති නිසා කැමති ලමයි ඉක්මනින් එකතු වෙන්න.
12/03/2023
වීජීය ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය සොයමු. කුපොගු සොයන්නේ කොහොමද? 2021 O/L past paper ගණන ඇසුරෙන්.අප පන්ති හා සම්බන්ද වීමට 0725651028 ට whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න. 10 ශ්‍රේණිය...
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo