Ni-Mesh

Ni-Mesh

Share

29/11/2025

රට වෙනුවෙන් උදව් කරන සෙට් එක මේ වෙලේ අනෙක් අයගේ කතා අහන්නෙ නැතුව උදව් කරන්න 💪🇱🇰. හැමෝම පුලුවන් විදියට උදව් වෙමු

12/02/2025

ඔයාට නැතිවුන ඔයාවත් හරියට නොදන්න ඔයා කවුද ?
( ඉවර වෙනකන් කියවන්න )

අද සමාජයේ ගොඩක් අය ඉතා සුළු නිදහසක් ලැබුණත් කරන්නෙ තමන්ගේ පෝන් එක අරගෙන එක්කෝ facebook එනවා නැත්තම් youtube , tiktok වල වීඩියෝ බලනවා , whatsapp යනවා . ඒක ඉතින් වැඩ කරන තැනේදිද , class එකේදිද , බස්/දුම්රියේදිද , ගෙදරදිද අදාල නෑ අන්තිමට දන්නෙම නැතුව කාලය ගෙවිලා පැය දින වලට හැරවිලා දින මාස ගනන් සමහර විට අවුරුදු ගනන් මේක පුරුද්දට ගිහින් ඉවරයි
ඒත් ඔයා එක පාරක්වත් උත්සහ කරලා තියෙද ඔයා එක්ක කතා කරන්න ?

දැන් සමහර අය හිතන්න පුළුවන් මම තනියම ඉන්න වෙලාවල් තියෙනව පෝන් එක බලන්නෙ නැති , ඒ නිසා ඒක එච්චර හිතන්න ඕන දෙයක් නෙමෙයි කියලා.

ඒත් ඔයා තේරුම් ගන්න ඕන තනිකම වෙනයි නිහඩතාවය වෙනයි
මම නිහඩතාවය කියලා අදහස් කරන්නේ ශබ්ද අඩු තැනම නෙමෙයි, නිහඩතාවය කියන්නේ
නිස්කලංකව තමන්ට තමන් එක්ක කතා කරන්න පුළුවන් වෙලාවල්

ජීවිතේ ඉදිරි දැක්මේ තියෙන පැහැදිලිකම උපදින්නේ එතනින් , අපිට අපිවම ඇසෙන්නේ එතනින් , අපිට ජීවිතේ ඇත්තටන වැදගත් වෙන්නෙ මොකක්ද ? , මොනවද දැන් අපි ජීවිතේට ළං කරගෙන ඉන්න අනවශ්‍ය දේවල් සහ ඒවා අත අරින්න ඕන විදි සියල්ලම පාහේ අපිට අවබෝද වෙන්න නම් අපි අපිටම සවන්දීලා අපි එක්කම කතා කරන්න වෙලාවක් දවසට අඩුම විනාඩි 10 ක් වත් වෙන් කරගන්න ඕන.

ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ? අද ඉදන් ම මේ ඒකාකාරි ජීවිතයේ ශ්බ්දයෙන් ටික වෙලාවකට අයින් වෙලා. වාඩි වෙලා හොඳ හුස්මක් අරන් ඔයාගෙ මනසට ( ඔයාට ) සවන් දෙන්න , ඒක කියන දේ ඇත්තටම අහන්න ගද්දි ඔයා පුදුම වෙයි .

තව මේ වගේ ආටිකල් කියවන්න පේජ් එක ෆලෝ කරලා තියා ගන්න !
Nim-Esh

08/10/2024

කාලය නිමක් නැතිව ඉදිරියට ගලා යන ගංගාවක් ද?
එසේත් නැතිනම් එය විශාල සාගරයක් ? යම් අවස්තාවක උඩට එන නමුත් කිසි විටෙකත් අතුරුදහන් නොවන තරංගද ? අපි කාලය තත්පර, මිනිත්තු, පැය, දින වලින් මැන්න නමුත් අපට එහි නියම හරය සැබවින්ම අවබෝධ කර ගත හැකිද? එය ප්‍රත්‍යක්ෂ වස්තුවක් ලෙස පවතීද, නැතහොත් එය හුදෙක් අපගේ මනසෙහි නැගෙන චිත්‍රයක් පමණද ? කාලය ගගක් වගේ ගලනවා නම් ඒකෙන් එතෙර වෙන එකෙන් අදහස් කරන්නේ මොකක්ද ? අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ එකවර පවතින්න හැකියාවක් නැද්ද
මේවා සහස්‍ර ගණනාවක් තිස්සේ දාර්ශනිකයින් ප්‍රහේලිකාවට ලක් කළ ප්‍රශ්න වන අතර අදටත් අපට ඒවා අදහාගත නොහැකි තරම් පුදුමයට පත් කරයි

16/05/2024

ඇයි ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩ
දෙයක් පෙන්නුවට පස්සේ ර්‍ඒක ඇතුලේ තියෙන ඇත්ත තේරුම හිතට ගන්නේ නැතුව මේ වගේ තමන්ගේ හිතේ තියෙන ගොන්ම අදහස් දාලා පෝස්ට් හදලා viral යවන්න තරම් ?
මේ පහළ තියෙන පෝස්ට් එක පිටරටවල් වල ගොඩක් ප්‍රසිද්ද උන එකක් ඒත් ඒකෙ තේරුම මෙහේ අය තේරුම් ගත්ත විදිය ?
සාමන්‍ය මට්ටමක හෝ මොලයක් තියෙන කෙනෙක්ට තේරෙන දෙයක් තමයි මේ යට තියෙන පෝස්ට් එකෙන් කියවෙන්නේ
"කාගෙන් වත් කිසිම උදව්වක් බලාපොරොත්තු නොවී ගොඩ යන්න පාර තමන්ම හොයා ගන්න ඕන '' වගේ දෙයක් මිසක් ඇදුම් නැතුව හෙලුවෙන් කරන දෙයක් නෙමෙයි කියලා

ඉතින් මීට පස්සෙවත් එක එක පේජ් කාරයන්ගෙ බයිලා වලට අහු වෙන්නෙ නැතුව හිටියොත් වඩා හොදයි

Follow for more Ni-Mesh

24/04/2024

Everythin is patta
When Amma said ,

Photos from Ni-Mesh's post 23/04/2024

එක දිගට post ටිකක් අපෙන්

පුළුවන් අය Follow කරන් යන්න ❤️
post එකක් හරි share කරොත් ලොකු උදව්වක්

23/04/2024

💔

23/04/2024

මේ දවස් වල ගෙවල් වලට යද්දි කියන්න බලාගෙනම යන වචනය 😅

23/04/2024

කොයි ගමෙත් එහෙම තමයි 🤣

23/04/2024

කොටයි කියලා මොනවා කරන්නද ඉතින් 🥲

23/04/2024

ජීවිතේ අමතක කරන්න බැරි මතක කී දෙනෙක්ට නම් ඇත්ද 😞

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
00700