DivinO Cake

DivinO Cake

Share

22/05/2026

ප්‍රශ්නයක් අහන්නද...???

දන්න අය කියන් යන්න...

මේ මොනවද ..???
මොනවට ගන්න ද මේ හදන්නෙ...???

හරියටම කියන අයගෙන් තුන් දෙනෙක් තෝරලා මේ හදන කෑම වර්ගයෙන් එක box එක ගානෙ දෙනවා...👌
DivinO Cake
By Chef Tharu👨‍🍳

👌

17/05/2026

හදන තැනේ ඉඳලා, හදන විදිහ, ඒ හදපු කෑම බෙදන විදිහ වෙනකං 100% විනිවිදභාවය රැකගෙන කරන මගේ
DivinO Cake ව්‍යාපාරය වෙනුවෙන්, සල්ලි දීලා අරන් ගිය කේක් වලට කිසිම ලෝභකමක්, නැතුව අවංකවම කියන මේ හැම වචනයක් වචනයක් පාසාම මට රත්තරං වටිනවා Chrisenta Chamari අක්කේ🙏🙏🙏

හිතට ගැම්මක් දෙන තහනම් නොවන උත්තේජක කියන්නෙ මේවට🩷🩷👌

ස්තූතියි අක්කේ🙏
හැමදාම වගේ ... ගොඩාක් ආදරෙයි😘🥰 🫶❤️

-Chef තාරු

12/05/2026

DivinO Cake
*One Slice is Never Enough*
By Chef Tharu👨‍🍳

🔻This Weekend Special (Sunday )🔻

💯 විශ්වාසයෙන් කියන්නෙ..📢
මීට කලින් ඔයාලා මේ වගේ රසයක් අත්විඳලා නැහැ..🥹💫

⭕ලංකාවෙ පළවෙනි වතාවට
ඔයාලා වෙනුවෙන්ම හැදෙන..⭕😘

🔻Creamy Boston Cream Cake🔻

place your Order Now👇
0766 944 915 (whatsapp )
078 5041 541 ( Whatsapp )

⭕ සීමිත ඇනවුම් ප්‍රමාණයක් පමණයි🩷
සෙනසුරාදා ට කලින් ඇනවුම් කරන්න.🩷🙏🙏🙏

⭕ගිය සතියෙ කේක් එක ගන්න අහලා තවමත් කෝල්ස් එනවා..🙆🙆‍♀️

⭕අනේ...DivinO අපි කේක් කල් තියලා හදාලා විකුණන්නෙ නැහැ...
💯 Homemade 🩷

⭕Bento box එකක් 890/=⭕

💯😘💯😘💯😘💯

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


76/b2/91
Colombo
10004