Sujeewa Senasinghe
විචාර බුද්ධියක් සහිත සියල්ලන්ටම බාරයි
02/06/2026
“අපට තිබුණු අභියෝගය වුනේ
මොන මිලට හරි ඉන්ධන ලබා ගෙන
සැපයුම තහවුරු කර ගැනීමයි.
අපි ගත්තේ බොරතෙල් නෙවෙයි.
පිරිපහදු කළ ඉන්ධන. ඉතින් අපේ මිල ගණන්
අනෙක් රටවලට වඩා ගොඩක් වැඩි වුනා..!"
මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ.
විචාර බුද්ධියක් සහිත සියල්ලන්ටම බාරයි
https://www.facebook.com/reel/1371556838355920?sfnsn=wa&mibextid=6AJuK9
30/05/2026
දැන් දැන් ටික ටික : කොළඹ උද්ධමනය තවත් ඉහළට !
සම්පූර්ණ පුවත සඳහා පිවිසෙන්න - https://newshub.lk/blog/2026/05/29/colombo-inflation-rises-further/
තවත් පුවත් සඳහා - www.newshub.lk
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No: 03, Chelsea Gardens
Colombo
00300