Bimal Jayakodi

Bimal Jayakodi

Share

01/05/2026

අපත් සමඟින්, "නින්ද නොයෙන රාත්‍රියක්" ගත කරන්න අදම එක්වන්න. ප්‍රවේශපත්‍ර වේගයෙන් අලෙවි වන බැවින් දැන්ම වෙන් කරවා ගන්න! 🎤✨

Relive the classics with your favorite stars at "Ninda Nena Rathriye." An ultimate night for an ultimate audience. Get your tickets below! 🎫
Ticket Links
1. London Ticket Link 01: https://www.roxseltickets.com/tickets/ninda-nena-rathriye-live-in-london-348259

2. Stafford Ticket Link 02: https://www.roxseltickets.com/tickets/ninda-nena-rathriye-live-in-midlands-355285

10/04/2026

ආදරණීය ඔබට ස්තුතියි🙏

ලාංකේය සිනමාවම අලුත් කළ, වෙනස් කළ ,හැඩ කළ, ඔබේ සිනමා පටය
ධර්මයුද්ධය 2 දින 75 රස සීමාව සනිටුහන් කළ වගයි 🎉🥰

මිලියන ගණනක් ලාංකේය හදවත් සිනමා රසින් රසගැන්වූ,
සුවහස් දෑස් සිනමා තිරයට ඇද බැන්දූ

ඒ අසීමිත ඔබේ ආදරයට ස්තූතියි! 🎞️🙏

#ධර්මයුද්ධය

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo