Grow with Prem
කාන්තා ව්‍යවසායිකාවන් වෙනුවෙන් MIEZ වෙතින් පවත්වන special FREE Digital Marketing Webinar!
ව්‍යාපාර ලෝකයේ ඉස්සරහටම යන්න උත්සාහ කරන ඔයාලට අපේ Digital Marketing knowledge එක share කරන්න MIEZ team එක ලෑස්තියි. 🤝📈
ඔයාගේ business එක digital space එකේ ඉහළටම අරන් යන්නේ කොහොමද කියලා අපි මේ session එකේදී කතා කරනවා, අලුත් දැනුමෙන් සන්නද්ධ වෙලා ඔබේ business dreams සැබෑ කරගන්න අපිත් එක්ක එකතු වෙන්න.
▶️ Link එකට ගිහින් ඔයාගේ details ටික දැන්ම අපිට එවන්න:
https://miezsl.com/womensday/
ඔයාල දන්න Business ලෝකයේ ඉස්සරහට එන්න උත්සාහ කරන අනිත් යාලුවෝ හැමෝටම මේකට invite කරන්න/tag කරන්න.
More details coming very soon! ⏳Let’s grow together! 🧡
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo