Government Nurse
22/03/2026
Harry potter බලපු හන්දා හොදට ගියා
21/03/2026
ECMO (extracorporeal membrane oxygenation)
congenital heart disease එකක්
Lungs collaps වීමක්
severe pneumonia / sepsis තත්වයක්
persistent pulmonary hypertension of newborn (PPHN) වගේ තත්වයකදීත් මේ ECMO Machine එක භාව්තා කරනවා,
සරලවම කිව්වොත් ECMO machine එකෙන් කෙරෙන්නෙ කෘතිම හදවතක් හා පෙනහැල්ලක් විදියට ක්‍රියා කරලා heart එක lung එක recover වෙනකල් ඒවගෙන් වෙන කාර්‍ය්ය ecmo machine එක මගින් කරල දෙන එක
Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo