Blooming Dreamz

Blooming Dreamz

Share

Photos from Blooming Dreamz's post 22/04/2024

Resin Letter keetags Available ❤🥰
You can customize your item 😘❤️
Any Colors , Any letters Available 🎁🥰🤍❤️💛💜🖤

Resin Items තෑගි දෙන අලුත්ම විදිය
Customised
Delivery withing 5 -10 working Days
Cash Transfer/ Deposits ✅
Cash on Delivery ❌
Gifts 🎁 0

23/03/2024

ඔයාලගෙ ආදරණීය මතකයන්
තව තවත් ආදරණීය කරන්න පුළුවන් දෙයක් තමයි resin art කියන්නෙ...
ඔයාලා ආදරේ කරන එයාලගෙ මූණට හිනාවක් ගේන ආදරණීය ලස්සන තිළිණයක් එයාලට දෙන්න ඕන නම්
Blooming Dreamz අපිට මැසේජ් එකක් දාන්න 🥰🥰

birthday gift
Anniversary gift
Love frame
Flower preservation
key tags
bookmarks

18/03/2024

👻🧚‍♀

Photos from Blooming Dreamz's post 12/03/2024

Resin Items තෑගි දෙන අලුත්ම විදිය
Customised
Delivery withing 5 -10 working Days
Cash Transfer/ Deposits ✅
Cash on Delivery ❌
Gifts 🎁

08/03/2024

Happy women's day.... ❤️

04/03/2024

You Can Oder Now 🤗❤️
200/=
🎁🧚❤️

04/03/2024

🎁

04/03/2024

පුංචි පුංචි දේවල් වලිනුත්
සතුටු වෙන්න දන්න කෙනෙක්ද ඔයත්.. 🥰🤗
එහෙනම් මේ ටික ඔයාට 🙃❤️
ඕනෙ අය Inbox msg එකක් එවන්න... 🧚

Send a message to learn more

Photos from Blooming Dreamz's post 03/03/2024

Hii Hurry Up Darling... 🙈
You Can Oder Now 🤓 ❤️
200/= 🤗

01/03/2024

Hii Hurry Up Darling... 🙈
You Can Oder Now 🤓
200/= 🤗

01/03/2024

තමන් ගොඩාක් ආදරෙ කරන කෙනෙක්ගෙන්
පුංචිම දෙයක් උනත් ලැබුනොත්.. 🤗
ඒක හැමදාමට ලගින් තියාගෙ
ඒ ආදරෙ සැරෙන් සැරේ විදින්න තමයි ගොඩක් අය කැමතී..
විශේෂයෙන් ගැහැණු ළමයි 🙈❤️🧚
ඉතිං මෙයාටත් ගොඩක් දුර ඉදන් ආදරෙ කරන කෙනෙක්ගෙන් ලැබුණ මේ ලස්සන 🌹 මල් පොහොට්ටුව
හැමදාටම ලගින් තියාගන්න පුලුවන් විදියට හදලා දුන්නෙ මෙහෙමයි...
🤗🤗🤗🤗

ඔයාලටත් ඕනෙ නම්
Inbox msg එකක් දාන්න...

Want your business to be the top-listed Interior Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo