Ananda College Fans

Ananda College Fans

Share

Photos from Ananda College Fans's post 23/04/2023

ආනන්දේ අපේ ආච්චි (88) ඇවිදීමට නොහැකිව රෝගාතුරව මරදාන සුදුවැල්ල මහල් නිවාසයක සිටියි. මේ ඇගේ සුවදුක් විමසා බැලීමට ආනන්දයේ ගුරු මෑණිවරුන් ගිය අවස්ථාව. ඇයව රැක බලාගන්නේ දැනට පිළිකාවකට ප්‍රතිකාර ලබාගන්නා ඇගේ දියණිය විසින්. ඔබටත් යම් උපකාරයක් කිරීමට හැකි නම් ඇගේ දියණිය හා සම්බන්ධ වන්න.
(ජෙගනාදන් ආච්චි)
දියණිය : 0772257307

28/06/2022

ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති ලෙස වැඩබාරගත්
දෙවන වරටත් විද්‍යාලයේ අචාර්ය වරයෙකු ලෙස පත්වීම ලැබූ ශාස්ත්‍රපති පූජ්‍ය රම්මල ධම්මරක්කිත හිමිපානෝ

කැලනිය වි.විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හා ශාස්ත්‍රපති උපාධිය ..රුහුණු වි.විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ත් කොලඹ වි.ව්ද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමා වත් සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපිටයෙන් ශික්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමා වත් ලබා 2000 වසරේහි මාතර තෙලිජ්ජවිල මධ්‍යම විද්‍යාලය ය සේවයට බැදුණි..2003.2009 මහානාම විදුලෙහිද 2009 සිටන්2017 දක්වාආනන්ද විද්‍යාලය සේවය කර සහකාර විදුහ්ලප්තිවරයෙකු ලෙස ද/කො සුජාතා බලිකා විද්‍යාලයෙහි වසර 5ක් සේවය කර සහකාර විදුහල්පති වරයෙකු.වශයෙන් ආනන්ද විද්‍යාලය ට පත්වීම ලැබ වැඩම කොට තිබේ. උන්වහන්සේ ට සුවිශේෂි කාරය භාරයක් ඉටු කිරීමය ශක්තිය ධෛර්ය වාසනාව උදාවේවායි සුබ ප්‍රාර්ථනා එක්කරමු.

27/03/2020

You Know your School is Good, when Haters Mock it for " Achievements " 🤣❤️

Proud to be an Anandian!

23/09/2019

මේ සාහිත්‍ය සමයේ BMICH යන ඔබ නොවරදවාම ආනන්ද බෝඩිමේ සැන්ගවුන රසකතා - 3 පොත මිලදී ගැනීමට අමතක නොකරන්න. ඔබ කොළඹ ගාල්ලේ හෝ මොන ගමේ පාසලේ ඉගෙන ගන්නා දරුවකු වුවත් අතිතයේ පාසල් ගිය දෙමව්පියකු වුවත් මෙහි ලියා ඇත්තේ ඔබේ සුන්දර ලමා කාලයේ රස අන්දරයයි. මෙහි සදහන් බොහෝ දඩබ්බර වැඩ ඔබ හා ඔබේ බජාර් එකේ සගයන්ද කල දේවල්මය. අම්මා තා ත්තා දුව පුතා සමග එකට කියව කියවා බඩ අල්ලා ගෙන හිනාවිය හැකි මෙම පොතෙන් ඔබ බොහෝ වටිනා දේවල්ද ඉගෙන ගන්නවා ඇත

බැසිල්, ගෝටා, කරන්නාගොඩ, බකිර් මාකර්, රාජිත, මද්දුම බන්ඩාර හා ෆොන්සේකලාගෙ රසබර පාසල් කාලය ආනන්ද බෝඩිමේ සැගවුන රසකතා පොතෙන් කියවා රස විඳින්න.

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


P De S Kularatne Mawatha, Colombo 00100
Colombo

Opening Hours

Monday 07:15 - 13:30
Tuesday 07:15 - 13:30
Wednesday 07:15 - 13:30
Thursday 07:15 - 13:30
Friday 07:15 - 13:30