Metta Beauty
08/08/2023
23/06/2023
ඉකිළි කැසිල්ලෙන් සදහටම නිදහස් වෙන්න!!!
අද දවස වනවිට බොහෝ දෙනෙකුට තියන රෝගයක් නැතිනම් පීඩාවක් තමයි මේ ඉකිළි කැසීමේ රෝගය. ඉතින් මේ තත්වය නිසා ශාරීරිකව විතරක් නෙමෙයි මානසිකවත් විශාල පිරිසක් අදික පීඩාවකට පත් වෙලා තියන්ව. ගැහැණු පිරිමි බේදයකින් තොරව හැදෙන මේ ලෙඩේට වයස් බේදයකුත් නෑ. පාසල් යන දරුවාගේ ඉඳලා වැඩිහිටි අය දක්වාම මේ රෝගය අද බහුලව දකින්න අහන්න ලැබෙනවා. සෙනග ගැවසෙන ස්ථානයකදී ඉකිළි කැසීමක් ඇති වුණාම තියන අපහසුතාවය ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ...
ඒක නිසාම තමයි Metta Ayurveda නිවසින් Skin Care Balm වෙළඳපොළට නිකුත් කරලා තියෙන්නෙ. මේකෙ ගුණ ගත්තොත් ඉතා ඉක්මණින් ක්‍රියාකරන ආයුර්වේදයේ එන අංක එකේ බෙහෙත් වට්ටෝරුවක් කිව්වොත් නිවැරදී. ගොඩක් වෙලාවට මේක ඉක්මන් සහනයක් ගෙන දෙනවා, ඒ කියන්නේ එක දවසින් ඔය කියන ප්‍රශ්නයට විසඳුමක් ගන්න පුලුවන්. මේක ඉතින් ඒ ලෙඩෙට විතරක්ම නෙමෙයි
* කුරුළැ ආසාදන
* යටිපතුල් පැලීම්
* දහදිය බිබිලි
* සියුම් තුවාල
* දද කුෂ්ඨ
* ඉකිලි කැපුණු අවස්ථා වැනි තත්වයන්
සඳහාද මේ මඟින් සහනය සලසගන්න පුලුවන්.
කෙනෙකුට හිතෙන්න පුලුවන් මේකත් ඔන්ලයින් ගන්න තියන අනිත් නිශ්පාදන වගේම ලොකු ගානක් ඇති කියලා. ඒත් ඇත්තම කාරණාව තමයි මේ බෙහෙත් අපි වෙළඳපොළට එවන්නෙ රු-: 990/- කට වගේ හැමෝටම දැරිය හැකි මිලකට. අනිත් කාරණාව තමයි අපි මේ නිශ්පාදනය මිලදීගන්න හැමෝටම නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදෙන්නත් කටයුතු කරනවා. මේ ඔක්කොම ඔයාලාට හම්බෙන්නෙ රු:-990/- කට.
ඉතින් ඉක්මන් කරන්න. දැන්ම කතාකරන්න 0776632666 අංකයට. අපිව Whatsapp හරහා සම්භන්ද කරගන්නත් පුලුවන්. ඉතින් ඔබට පහසු ආකාරයකට අපිව සම්භන්ද කරගන්න. අපේ කාර්‍යමණ්ඩලය ඔබට අවශ්‍ය උපදෙස් ඉතා කාරුණිකව ලබාදෙන්න සැදී පැහැදී ඉන්නවා.
Metta Ayurveda - Health Is Primary
08/08/2022
Thank you for being part of our company's success over the years.
We greatly appreciate and value our hard work and success.
Success never comes in a day. It comes with solid determination and with great hard work.
Thank you for staying with us and Stay tuned for more promotions with new health products.
17/06/2022
✨HERBAL FACE SCRUB 🧫✨
With Ancient Herbs 🌱☘️🎋🍂🌾🌳
Metta Ayurveda Health Care Center
🏨🏥👩🏻⚕️👨⚕️👩🏻🔬 📜 වෙතින් ඉපැරණී වට්ටෝරුවකින් නිෂ්පාදනය කර ඇත (5000 years ancient herbs)
Metta Herbal ආයුර්වේද නිශ්පාදන සඳහා වෙලඳපොලේ විශ්වාසනීය නාමයක් ඇති, 100% ස්වභාවික නිෂ්පාදනයකි
✨HERBAL FACE SCRUB. 🧫✨
එසේම මෙම නිශ්පාදන පෙල ඕනෑම ආකාරයක සමකට (All skin type) භාවිතා කලහැක.
👩🏻👱🏻♀️🧑🏽🧑🦱👩🦰👱🏼🧑🏻🦰👨🏻🦰👱🏼👱🏽♀️👩🏽🦰
💁🏼♀️ මුහුනේ මැරුන සෛල ඉවත් කරයි
💁♂️ කුරුලෑ සහ ලප කැළැල් ඉවත් කරයි
🧏🏻♀️ මුහුනේ වැඩීගෙන එන අනවශ රෝම කූප ඉවත් කරයි
🙅🏼♀️ සම පොතු මෙන් ගැලවී යාම වලක්වයි
💧සමෙහි තෙතමනය රැක දෙයි
🌼 සමෙහි පැහැපත් බව වර්දනය කරයි
🌸 මෘදු හා සුසිනිදු සමක් ලබා දෙයි
🥊 සමෙහි අවපැහැ ගැන්වීම් අවමකර දීප්තිමත් බව වැඩි කරයි
🧚♀️ ඔනෑම සමකට උවද භාවිතා කල හැක
Exfoliates dead skin cells. Clears blemishes and acne scars. Prevents Ingrown Hair. Frees your skin from flakes. Promotes skin hydration and clear complexion. Softer and smoother skin. Reduce skin discolouration and enhances skin brightness. Suitable for dry and dehydrated skin.
💓💓💓💓💓💓💓💓💓💓💓💓
🛀 Scrub මුහුනේ භාවිතා කරන්න
⏰ විනාඩි 5ත් 10ත් අතර කාලයක් ඇල්මැරුණු ජලයෙන් ඇග සේදීමෙන් පසු භාවිතා කරන්න.
🌀 Scrub මෘදු ලෙස සහ වෘර්තාකාර ලෙස සම්භාහනය කරන්න.
🙅♀️ සම්භාහනයේදී සම ඇදීමෙන් සහ පීඩනයට ලක් කිරීමෙන් වළකින්න
🕰 ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට සතියකට දෙවරක් භාවිතා කරන්න..... 🧖🏻♀️🧖🏻🧖♀️🧖
DIRECTIONS
Gently massage the HERBAL FACE SCRUB into your face in a circular motion. Do not press hard when you use HERBAL FACE SCRUB and stretch or pull your skin during application. For best results, Try the HERBAL FACE SCRUB only twice a week.
WARNING ❌
For external use only. Face exfoliation is great from the eighteen on. Keep out of reach of children. Avoid contact with eyes and mucous membranes. Store in a cool and dry place.
👇👇👇👇👇👇👇👇👇
✅ 100% Natural product💯
✅ Sri Lankan Product 🇱🇰
✅ No Chemicals 🚫
✅ No Side Effects ❌
✅ No Artificial Color 🎨
✅ Vegan Product🍃
✅ Pure Herbals☘️
✅ Natural Ingredients 🌾
✅ Pesticides Free 🅿️
👇👇👇👇👇👇👇👇👇
📱 Call us on 0775 82 66 77
ඉහත දුරකතන අංකය හරහා Whatsapp, Instagram, හරහා 🖥 💻 📲 අපව සම්බන්ධ කරගන්න. 🤝
👉 Rs. 1,200/=
🚚 🚛 🛵 Islandwide delivery
💳 💵 💸 Cash on delivery
👉 15$
🛫 🛬 🚢 Worldwide delivery
📱 Call us on +94 775 82 66 77
📱FB- Metta Beauty
🎦YouTube - Metta Ayurveda
🏩 Clinic - Metta Ayurveda Health Care
Consult our doctors free of charge 👩⚕️🧑⚕️👨⚕️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 19, Priyasewana, Galle Road, Dehiwala
Colombo
10350