Voice IN
සත්‍ය එලි කිරිම පිලිබදව කලබල වි ඇත.
රටෙි වසර කිහිපයක අර්බුදය බැංකු වලට බලපෑවා.එම
අර්බුද කාල සීමාවෙි තැල්ල බදින්න බෙල්ල ආරක්සා විය යුතු කියන කාරනය ආරක්සා වු නිසා මෙවර ප්‍රසාද දීමනා ලබා ගත්තා.
දැන් ඔවුන්ද එය අවබෝධ කරගැනිම සතුට කාරනයක්.
අනිවාර්යයෙන් අපි බෙල්ල ආරක්සා කරමු.
ඉතිහාසයේ විශාලම ලාභය පසුගිය වසරේ අපි ලැබුවෙමු.එසේම ප්‍රසාද දීමනා සදහාද මුදල් වෙන්කරන ලදි.අධ්‍යක්ෂ මන්ඩලය අනුමත කර ගනන 1.25කි.
අනෙක් සමහර බැංකු අධ්‍යක්ෂ මන්ඩලය අනුමත කර ප්‍රසාද දීමනාව අමාත්‍යාංශය අඩු කරද්දි ,එය සටන් කර නැවත ලබා ගන්නා ලදි.
SMIB විතරක් ඇයි 0.25 ක් අඩු කර ගත්තේ.අමාත්‍යාංශය සමග සාකච්ඡා කර මෙය විසදා ගන්න අවස්ථාව තිබියදි. සෑබැ සත්‍ය ශාකා සංගමය යට ගසා ඇත.
කිවිවනේ Bonus අපේ සීමාවෙි නැ.
What happened?
KPI .
2026ට තවම වෛද්‍යධාර නැත,
ශාකා සංගමය🤥
23/03/2026
අතිතය.
ප්‍රසාද දිමනාව අමාත්‍යාංශයට යවනකමි ශාකා සංගමය මොකද කරේ.
වර්තමාන .🤔
අපේ සීමාවෙි නැත.අමාත්‍යාංශය අනුමත කරනකමි ඉමු.(මීට,ශාකා සංගමය )
කයිවාරු පමනයි.
රාජ්‍ය ප්‍රතිපත්ති අනුව යමින්,
මෙයට විස්වාසි
Branch Union 🤣
විවෙිචකයාට දිය හැකි උපරිම දඩුවම වගකිමි බාර දිමයි.
(දුවන්න නමි එපා හොදද)
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the organization
Website
Address
Colombo 03
Colombo
00300