A/L Engineering Technology Practical help
12/03/2021
ET 2023 AL - Online Registration etecedu.live
ඉංජිනේරු තාක්ෂණවේදය - ප්‍රායෝගික පරීක්ෂණය 2020
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය යටතේ විෂය කේෂත්‍ර 3කින් ප්‍රායෝගික පරික්ෂණ පැවැ ත්වේ. ඒවා නම්
• සිවිල් තාක්ෂණවේදය
• විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය
විදුලිය තාක්ෂණවේදය
ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය
• යාන්ත්‍රික තාක්ෂණවේදය
සවයංචල තාක්ෂණවේදය
නිශ්පාදන තාක්ෂණවේදය
අප විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රායෝගික වැඩ සටහනට ඉහත කේෂත්‍ර සියල්ලටම අදාල ප්‍රායෝගික කාර්යයන් අන්තර්ජාලය හරහා (ZOOM මගින්) ඉදිරිපත් කරනු ඇත. මේ එක් එක් ප්‍රායෝගික කේෂත්‍ර සඳහා නියමිත දින හා වේලාවල් වෙන් කර ඇත.
1. පළමු දිනයේදී එක් විෂය කේෂත්‍රයකට අදාල ප්‍රායෝගික කාර්යයන් සිදු කරන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට උත්සහා කරන්න
2. දෙවන දිනයේදී ප්‍රායෝගික කාර්යයන් එකක් හෝ කිහිපයක් තනිව සිදුකිරීමට උත්සහ කරන්න
3. තෙවන දිනයේදී විෂය කේෂත්‍රයට අදාල කාර්යයන් තනිව සිදු කරන්න
4. ඉහත දිනවල ඔබගේ ගැටළු විසඳා ගැනීමේ සහායට එම විෂයට අදාල කාලසීමා වලදී උපදේශකවරයෙකු අන්තර්ජාලය හරහා මඟින් සම්බන්ධ වනු ඇත.
o සිවිල් තාක්ෂණවේදය
2020.12.20 සවස 1.30 - 5.00 දක්වා (ආරම්භක දිනය)
2020.12.27 සවස 1.30 - 5.00 දක්වා
2021.01.03 සවස 1.30 - 5.00 දක්වා
o විදුලිය තාක්ෂණවේදය
2020.12.22 උදේ 8.00 - 12.00 දක්වා
2020.12.28 උදේ 8.00 - 12.00 දක්වා
2020.12.29 උදේ 8.00 - 12.00 දක්වා
o ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය
2020.12.21 උදේ 11.30 - 03.30 දක්වා
2020.12.24 උදේ 8.00 - 12.00 දක්වා
2020.12.26 උදේ 8.00 - 12.00 දක්වා
o යාන්ත්‍රික තාක්ෂණවේදය
2020.12.29 සවස 1.30 - 5.00 දක්වා
2020.12.30 උදේ 8.00 - 12.00 දක්වා
2020.12.31 උදේ 8.00 - 12.00 දක්වා
o නිශ්පාදන තාක්ෂණවේදය
2020.12.26 සවස 1.30 - 5.00 දක්වා
ඉහත ප්‍රායෝගික කාර්යයන් විභාග පරීක්ෂණයේදී නිවැරදිව සිදුකිරීමෙන් ලකුණු 30ක් ලබා ගත හැකි අතර ලිඛිත පරීක්ෂණයේදී ඔබ ලබා ඇති ලකුණු සමඟ එකතු වීමේදී ඔබගේ ප්‍රතිඵලය බෙහෙවින්ම උසස් වනු ඇත. එබැවින් ඉදිරි කාලය තුලදී මහත් ඕනැකමින් හා උවමනාවෙන් ප්‍රායෙගික කාර්යයන්හි නිරතවී ඔබගේ ජයග්‍රහණය තහවුරු කරන්න.
පුහුණු වැඩස්ටහන සඳහා ඇතුලත්වීමේ ගාස්තුව රු 2000/-
කොමර්ෂල් බැංකුවේ
ගිණුම් අංක 82 92 06 89 01
බැර කර, රිසිට් පත සම්පූර්ණ නම හා දුරකතන අංකය සමඟ E-mail- [email protected] හෝ whatsapp 0762502018 කරන්න.
ඩී.එම්. කීර්තිරත්න
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo