SenzAgro

SenzAgro

Share

28/05/2026

ඔයාගේ වගාවෙන් උපරිම අස්වැන්නක් ලබාගන්න සාම්ප්‍රදායික ගොවිතැනට දැන්ම ස්මාර්ට් තාක්ෂණය එකතු කරගන්න!

අපගේ අති නවීන SenzAgro ස්මාර්ට් ඉරිගේෂන් පද්ධතිය හරහා AI සහ නවීන සෙන්සර් තාක්ෂණයෙන් ඔබේ වගාබිමේ පසෙහි තත්ත්වය, තෙතමනය සහ පෝෂක කොටස් දවසේ පැය 24 පුරාම සජීවීව නිරීක්ෂණය කරමින් ජලසම්පාදනය සහ පොහොර යෙදීම ස්වයංක්‍රීයවම පාලනය කරයි.📱

බොහෝ දෙනෙක් SenzAgro තෝරාගන්නේ ඇයි?

✅ වගාවට අවශ්‍ය දේ අවශ්‍යම වෙලාවට ස්වයංක්‍රීයවම සැපයීම.
✅ අන්තර්ජාලය හෝ විදුලිය නැති දුර බැහැර වගාබිම් සඳහා කිලෝමීටර් 3ක් දුරට ක්‍රියාත්මක වන LoRaWAN තාක්ෂණය.
✅ වසර 3කට වඩා පවතින දිගු බැටරි ජීව කාලය.
✅ නාස්තිය අවම කරමින් ඉහළම අස්වැන්නක් සහ ලාභයක් ඔබට ලබා දීම.

වැඩිපුර අස්වැන්නක් අරගෙන, වැඩිපුර ආදායමක් උපයාගෙන ජීවිතය සාර්ථක කරගන්න SenzAgro එක්ක අත්වැල් බැඳගන්න.

📞 අදම අප අමතන්න, නැතිනම් අපට Whatsapp පණිවිඩයක් එවන්න: +94 75 039 5802
🌐 වෙබ් අඩවිය: www.senzagro.com

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


9, Mary's Road
Colombo
00400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00