Cricket Revolution

Cricket Revolution

Share

08/02/2026

ලොලන්තයෝ උන්ද අපිද බන්...🫨🫨

29/11/2025

ඕපන් කරන වුන් දෙන්න ඕවර් 15ට 200ක් ගැහුවත් අනිත් උන් ටික 205ට ඕල් අවුට් වෙනෝ...

මුන් මැච් බලන එක එපා කරවනවා..🥺

29/11/2025

පවන් රත්නායකයි කුසල් ජනිතුයි මැච් එක සුපිරියට ප්‍රේශර් කරල බෝල ටිකත් කාල යන්න ගියා..අනේ මන්ද අලුත් වුනුත් එකයි පරන උනුත් එකයි..

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo