Ceybec Campus - Kandy
11/12/2024
නවසීලන්තයේ🇳🇿 අධ්‍යාපනයෙන් පසු Green List රැකියාවක් සමඟින් ස්ථිර පදිංචිය බලාපොරොත්තු වන ඔබට IELTS නොමැතිව කිසිම Processing Fee එකක් නැතිව නොමිලේම Student Visa Apply කරන්න එකම අවස්ථාව.
🎓 2025 සඳහා අයදුම් කිරීමට තවමත් අවස්ථාව ඇත. අදම අයදුම් කරන්න.
ඔබ නවසීලන්තයේ අධ්‍යාපනය ලැබිය යුත්තේ ඇයි?🇳🇿
✅ඉහළ ශිෂ්‍යත්ව පහසුකම් ලබාගැනීමේ හැකියාව.
✅අධ්‍යයනෙන් පසු රැකියා වීසා වීසා.
✅IELTS ඇතිව හෝ IELTS නැතිව අයදුම් කළ හැකි වීම.
✅වීසා අනුමත වීමෙන් පසුව විශ්ව විද්‍යාලයටම සෘජුව මුදල් ගෙවීමේ හැකියාව.
✅හොඳම විශ්ව විද්‍යාලවලින් Bachelor’s, Master’s සහ තවත් වැඩසටහන් සඳහා අයදුම් කළ හැකි වීම.
විශේෂ දැනුම් දීමයි - මේ සියළුම සේවා සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන බව සළකන්න.
🏠 විශ්ව විද්‍යාලය අනුව නවාතැන් පහසුකම් මෙන්ම රැකියා අවස්ථාද සම්බන්ධ කිරීම සිදුකෙරේ.
📞 දැන්ම අමතන්න 0777 682 692 දුරකථන අංකයට, හෝ No.879/A, විලියම් ගොපල්ලව මාවත, මහනුවර කාර්යාලයට පැමිණෙන්න.
CeyBEC Campus සමඟ ඔබේ අනාගත අධ්‍යාපන ගමන ආරම්භ කරන්න!
.............................................................................................................................
New Zealand Student Visa - Immediate Intake!
Study in New Zealand – Secure your spot NOW for the upcoming intake! Limited seats available.🎓
Why New Zealand?
✨ Highest Scholarships available!
✨ Post-Study Work Visa to kickstart your career.
✨ Apply with or without IELTS.
✨ Pay After Visa Approval – Stress-free application process!
✨ FREE Visa Consultation from expert advisors.
✨ Study Bachelor’s, Master’s, and more at top universities.
🏠 Accommodation Facilities available on request.
📞 Hurry! Call us now at 0777 682 692 or visit No.879/A, William Gopallawa Rd, Kandy, Sri Lanka.
Start your journey to success in New Zealand with CeyBEC Campus! 🇳🇿
29/11/2024
📢 Final Two Days!
Ceybec Campus - Department of Human Sciences
08/10/2024
අ.පො.ස. (සාමාන්‍ය/උසස් පෙළ) අවසන් කළ හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා ජාත්‍යන්තරව පිළිගත් පාඨමාලාවක් අධ්‍යයනය කිරීමට ඔබටත් අවස්ථාව!
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලබන ලොවම පිළිගත් සුදුසුකම සඳහා අදම අයදුම් කරන්න.
මාස 03 කට අඩු කාලයකින්,
ප්‍රායෝගික පුහුණුව සමඟ Mental Health Care Assistant NVQ 03 සුදුසුකම සම්පුර්ණ කරගන්න.
කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු යුරෝපීය රටවල ඉහළම වැටුපක් සඳහා වූ එකම පාඨමාලාව.
✨ පාඨමාලා ආරම්භය: ඔක්තෝබර් 09
✨ ප්‍රවේශය: කාන්තා, පිරිමි ඔවුන්ගේ වයස සීමාවකින් තොරව
✨ ප්‍රතිලාභ:
✅නොමිලේ පවත්වන IELTS පාඨමාලාව
✅ Psycho-Social Health Care Diploma සහතික පත්‍රය
✅වීසා සහය (නොමිලේ)
✅දේශීය හා විදේශීය රැකියා සඳහා යොමු කිරීම
✅ ප්‍රථමාධාර පුහුණුව
✅ රජයේ අනුමත දේශක මඬුල්ල
✅ උපාධිය දක්වාම අධ්‍යාපන අවස්ථාව
සීමිත සිසුන් ප්‍රමාණයකට පමණක් අවස්ථාව –
📞 දැන්ම අමතන්න: 0777 682 692 - CeyBEC Campus
Updates :
https://chat.whatsapp.com/GnEZY3ioUVRBZJY2iqDs67
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
NO 879 William Gopallawa Road
Colombo
22000
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 18:00 |
| Sunday | 08:00 - 18:00 |