ELIM Lanka

ELIM Lanka

Share

10/01/2022

දවල්ට මෙන්ම රෑට විදුලිය විසන්දිවිමකදි නිවසේ විදුලිය විසංදි නොවි තබා ගැනිමට අදම ඔබත් OFF GRID SOLAR SYSTEM එකකට මාරුවෙන්න.

OFF GRID SOLAR SYSTEM ☀️

ඇයි මෙය නිවසකට අවශ්‍ය ❓

*. විදුලිය බිදවැටිමකදි ස්වයංක්‍රියව බැටරියෙන් ක්‍රියාකරන Inverter එක ආධාරයෙන් Automatic Transfer Switch එකක් හරහා නිවසට විදුලිය ලැබේ.

*. මෙගින් නිවසේහි TV, Fridge, Fan, Lights, AC වෙන වෙනම භාවිතා කල හැකිය.

*. පැය 8 කට වැඩි කාලයක් භාවිතා කල හැක.කිසිදු ශබ්දයක් පිට නොවේ.

*. වැස්සකදි පවා කිසිදු ප්‍රශ්නයක් නොමැතිව භාවිතා කල හැක.

ඔබත් OFF GRID SOLAR SYSTEM එකකට මාරු වි වෙනස අත්විදින්න.

☎️ Contact us +94 115 979 979
📱 Whataapp +94 70 663 6666

15/11/2021

ඔබගේ නිවසේ වහලය සූර්ය විදුලි බලාගාරයක් බවට පත් කර. විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙමින්. සූර්ය පැනලය මගින් නිෂ්පාදනය වන අතිරික්ත විදුලිය සදහා විදුලිබල මණ්ඩලය මගින් සිදු කරන ගෙවිම නිසා, ඉන් ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත. දිවයිනේ ඕනෑම තැනක, ප්‍රදේශයක පදිංචි ඔබටත් මෙහි කොටස් කරැවෙකු වි ප්‍රතිලාභ ලැබිමට අවස්ථාව " සුර්ය බල සංග්‍රාමය " වැඩසටහන විසින් සලසා දි ඇත.

මේ සදහා තිබිය යුතු මූලික අවශ්‍යතා..

සුදුසු වහලයක් සහිත නිවසක් හෝ ගොඩනැගිල්ලක්.

සවිකල හැකි උපරිම පද්ධති ධාරිතාව

(single Phase) - උපරිම 7kW
30Amp (Three Phase) - උපරිම 20kW
60Amp (Three Phase) - උපරිම 42kW

5kW සුර්ය බල පද්ධතියක් මගින් ඔබ⁣ට මාසිකව 500 - 600 units අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරගත හැකි වෙන අතර
මාසිකව රු. 12,650/- ආදායමක් හෝ මාසිකව රු. 18,000/- - 22,500/- විදුලි බිලකින් සම්පූර්ණයෙන් නිදහස් වී⁣මේ හැකියාව ලැබෙනවා.

10kW
මාසිකව විදුලි ඒකක 1150 ක් නිපදවිය හැකිය
මාසික ආදායම රු. 25300/=

සූර්ය බලශක්ති ආයෝජනය ඔබට වැදගත් වන්නේ කෙසේද ?

🔴අවශ්‍ය වන්නේ මූලික ආයෝජනය පමනයි. නඩත්තු වියදම්, සේවක පඩිනඩි මුකුත් අවශ්‍ය නෑ. එනිසා ආදායම ශුද්ධ මාසික ආදායමක්.

🔴වසර 25 ක් දක්වා වු වගකිම නිසා ඔබ කරන ආයේජනය වඩාත්
සුරක්ෂිත සහ ප්‍රතිඵල දායක වේ.

🔴වසර 20 දක්වා අඛණ්ඩ ආදායමක් ලැබිම.

🔴රටේ, ආර්ථිකයේ, වෙළඳපොළේ, Corona Virus වැනි මොන ගැටලු ආවත් මේ ආදායම වෙනස් සිදුනොවිම. එකම අවශ්‍යතාව හොඳ හිරුඑළිය පමණක් විම.

🔴අනාගතයේ සිදුවිය හැකි විදුලි බිල් ඉහල යාම් වලින් නිදහස් විම.

🔴තාක්ෂණික සහ ගුණාත්මක අතින් ඉහල ලෝකයේ පිලිගත් උපකරණ භාවිතා කිරිම නිසා පද්ධතිය තුලින් ඉතා ඉහල විදුලි නිෂ්පාදනයක් ලබා දිමට හැකි විම.

🔴ඉක්මන් සහ විශ්වාසදායි විකිණිමෙන් පසුව සේවය නිසා පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිලිබදව ඔබට වෙහෙසිමට අවශ්‍ය නැත.

🔴ඔබේ විදුලි බිල Zero කරන අතර අමතර විදුලි ඒකක ප්‍රමාණය විදුලි ඒකකයක් රුපියල් 22 බැගින්
වසර 7 ක් සහ ඉන්පසු රුපියල් 15.50 බැගින් මිලදී ගැනිමට CEB /LECO බැඳී සිටි.

🔴වාර්ෂිකව 20% කට වඩා ප්‍රතිලාභ ලබාදෙන දිගු කාලින ආයෝජනයක් වන අතර ඔබේ මුදල් ස්ථිර ගිණුමක තැම්පත් කර තැබිමට වඩා වාසි දායක වේ.

වැඩිදුර විස්තර දැනගැනිමට අප හා සම්බන්ධ වන්න.

HOTLINE - +94 115 979 979
WHATSAPP - +94 70 663 6666

25/08/2021
04/06/2021

20kw Solar power system ☀️

🎯 ස්ථිරවම විදුලි බිලෙන් නිදහස් වන්න ඔබත් අදම සුර්ය බල පද්ධතියකට මාරුවන්න.
⚫️ වසර 25 දක්වා වගකීම් කාලයක්
⚫️ අත්පිට මුදලට විශේෂ වට්ටම්

වැඩි විස්තර සදහා
Hotline - +94 115 97 9979
Whatsapp - +94 70 663 6666

For More Details
Email - [email protected]
Web - www.elimlanka.com
Elim Lanka International (Pvt) Ltd.

Want your business to be the top-listed Engineering Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No 417, Old Kottawa Road, Udahamulla
Colombo
10640

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:00