33000lk
18/04/2014
Dhoom 3 කැමරා කොපියක් පෙන්වා අනාගත් හිරු !
අප්‍රේල් 14 වනදා හිරු ටීවී නාලිකාව විසින් ගෙන ගිය පුර්ව ප්‍රචාරයකින් අනතුරුව පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා තිරගත වීම ඇරඹුණු Dhoom 3 චිත්‍රපටය පෙන්වන ලදී.
රූපවාහිනියේ විකාශය කිරීමට ප්‍රථම චිත්‍රපටයේ ගීත විකාශය කරමින් එම චිත්‍රපටය 14 වනදා විකාශය කිරීමට සූදානම් බව ඔවුන් විසින් ප්‍රචාරයකොට තිබුණි.
14 වනදා හිරු ටී වී විසින් විකාශය කරන ලද්දේ තත්වයෙන් ඉතාම බාල ඝනයේ පවතී ශබ්ධය පවා පැහැදිලි නොමැති දැනට අන්තර්ජාලයේ ඇති DVDScr වර්ගයේ කොපියකි.
එම චිත්‍රපටය මැදට දැනට High Quality තත්වයෙන් නිකුත්වුනු එම චිත්‍රපටයේ නිල ගීත එකතුව ඔබා විකාශය කිරීමටද ඔවුන් කටයුතුකොට තිබුණි.
හිරු විසින් සිදුකරනලද මෙම කාරණයෙන් ගැටළු දෙකක් මතුවී තිබේ. ඉන් එකක් වනුයේ HD Ready නාලිකාවක් ලෙසින් හා HD quality යෙන් පමණක් ප්‍රේක්ෂකයන්ගෙන් වීඩියෝ දර්ශන ඉල්ලා සිටින නාලිකාවක මෙවන් චිත්‍රපටයක් පෙන්වීමෙන් එම හිරු විසින් කෘතිමව ගොඩ නගන ලද HD ෆැන්ටසිය බිඳී යාමයි.
දෙවැන්න වනුයේ ඔවුන්ට චිත්‍රපටයේ නිල බෙදාහැරිමේ ආයතනයේ අවසරයකින් තොරව මෙය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කල හැකිද යන්න වීමයි.
එසේනම් අනෙකුත් නවතම චිත්‍රපටි පෙන්වන්නේද එම ආකාරයෙන්මද ? එසේනම් එය බරපතල වංචාවක් නොවේද යන්න ගැටළු රැසක් මෙම සිදුවීමත් සමග මතුවී තිබේ.
මෙයට පෙර ස්වර්ණවාහිනිය විසින් අක්ශේ කුමාර් රගන CHANDNI CHOWK TO CHINA යන චිත්‍රපටයේ කැමරා කොපියක් නීති විරෝධී ආකාරයෙන් පෙන්වා තිබුණි. Dhoom:3 The Movie Yash Raj Films
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් ඩී.වී උපුල් සිය ජන්ද දායකයන්ට කාලගුණ සැලකු අයුරු
12/03/2014
Femina Miss India 2014 තරුණියන්ගේ ලංකා ගමනය
-----------------------------------------------------------
Femina Miss India 2014 රූ රැජින තරගාවලියේ අවසන් වටයට තේරුණු තරුණියන් 20 දෙනෙක් ඊයේ ලංකාවට පැමිණියා. ඔවුන්ගේ ජායාරූප එකතුවක් පහතින්.
http://www.33000.tv/2014/03/femina-miss-india-2014.html
10/03/2014
සිරි දළදාගමනයට නඩු!
-------------------------
"සිරි දළදාගමනය" චිත්‍රපටය පෙන්වීම නවත්වන ලෙස ඉල්ලමින් හිඟුරක්ගොඩ සමූපාකාර සිනමා ශාලාවෙහි හිමිකරු විසින් නඩුවක් දමා ඇති අතර එය අද දිනයේ විභාගයට ගැනීමට නියමිතයි. එම නඩුවට හේතුවී තිබෙන්නේ මෙතෙක් කලක් EAP සමාගමේ චිත්‍රපට තම ශාලාවෙහි පෙන්වූ නමුත් පසුගිය 06 වෙනිදා සිට දිවයින පුරා සිනමාශාලා 50ක පෙන්වන "සිරි දලදාගමනය" චිත්‍රපටය පෙන්වීම සඳහා පිටපතක් එම ශාලාවට ලබා නොදීමයි.
http://www.33000.tv/2014/03/FilmHall-owner-request-to-stop-Siri-Daladagamanaya-film.html
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
35th Floor, East Tower, World Trade Center, Colombo 01
Colombo
00100