Easy Leasing & Insurance
16/04/2022
🌸බක් පුන් පොහොය දින ශාසනික වැදගත්කම
🌸බුදුරජාණන් වහන්සේබුද්ධත්වයට පැමිණ පස් වන වසරේදී දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩමකිරීම.
🌸බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුධ වදිමින් සිටි චුල්ලෝධර – මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම.
🌸සතර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම.
ඉහත කරුණු සිහියට ගෙන පිං සිතුවිලි පහළ කරගනිත්වා...! 🙏🙏🙏
Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo