6thLANE
18/06/2026
Aluth Kalawak - අලුත් කලාවක් ❤️
අලුත් කලාවක් කියන්නේ මේ Artists Line-up එකට විතරක් නෙවෙයි,
Artistsලාගෙයි Audience එකෙයි අපේ මතකවලයි connect වීමට.
එක era එකක music ඇහෙද්දි අපේ ජීවිතවල අතීතෙට යන trip එකට.
මේ පාර ඒකට යාලුකමුත් අරන් එන්න.
එහෙනම්,
ජූලි 4 set වෙමු.
Tickets 🎫-
https://tickets.showupcorporation.com/events/aluthkalawakfriendsforever
📆 - ජූලි 04
📍- Port City
08/06/2026
Some songs entertain.Some songs create moments.
Malpeththak does both. 🌸🔥
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo