Randilu Video
On display at the Event Plaza in front of the first floor of Marina Bay Sands, Singapore, you can enjoy the spectacular lighting and water display of artistic colorful light fixtures projected on water spray. The music played here is composed by award-winning Singaporean producer Kenan C. There is no charge for viewing this 15 minutes show.
Show Times - Sunday to Thursday – 8 pm & 9 pm
Friday & Saturday – 8 pm, 9 pm and 10 pm
සිංගප්පූරුවේ "මරීනා බේ සැන්ඩ්ස්" හි පළමු මහලේ ඉදිරිපිට ඇති "ඉවෙන්ට් ප්ලාසා" හි ප්‍රදර්ශනය කරන මෙම "ස්පෙක්ට්‍රා" විදුලි එළි සහ ජල සංදර්ශනය තුළ මීදුම් වැනි ජල ඉසින මතට ප්‍රක්‍ෂේපනය කරන කලාත්මක වර්ණවත් විදුලි ආලෝක රටා අලංකාරවත්ව රස විඳිය හැක. මෙහි වාදනය කරන සංගීතය නිර්මාණය කර ඇත්තේ සම්මානලාභී සිංගප්පූරු නිෂ්පාදක කෙනන් සී විසිනි. විනාඩි 15ක මෙම සංදර්ශනය නැරඹීම සඳහා කිසිදු අය කිරීමක් නැත.
දර්ශන වේලාවන් - ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා - රාත්‍රී 8 සහ රාත්‍රී 9
සිකුරාදා සහ සෙනසුරාදා - රාත්‍රී 8, රාත්‍රී 9 සහ රාත්‍රී 10
Click here to claim your Sponsored Listing.
Category
Address
K. Cyril C. Perera Mawatha, Colombo 13
Colombo