Sri AVTV Network
මාලිමාව දිනුවෙ නැත්තං අනුර තාම වරායෙන් බාන ගාණට පැට්‍රල් ඩීසල් දෙන හැටි ආණ්ඩුවට කියල දෙනවා
06/06/2026
බිලියන 8 ණය ගෙවීම් තවත් අතේ රෝලක් !
මාලිමාව විසින් ප්‍රචාරය කරමින් යන්නේ තමන් 2026 මුල් කාර්තුවේ ඩොලර් බිලියන 8ක ණය ගෙවා දැමූ බවයි. මහබැංකු දත්තවලට අනුව කියන නිසා මෙය සත්‍යක් බව සමහරු සිතති. මෙය සම්පූර්ණ බොරුවකි. ගෙවා දැමූ බව කියන ඩොලර් බිලියන 8න් 7.8ක්ම එනම් මිලියන 7800ක්ම රුපියල්වලින් ගත් සහ රුපියල්වලින් ගෙවූ දේශීය ණයයි. මොවුන් කර ඇත්තේ මිනිසුන් රැවටීම සඳහා දේශීය රුපියල් ණය ඩොලර්වලට හරවා පෙන්වීමයි. මේ වැනි වංචනික, නින්දිත ප්‍රචාරයක් ලංකා ඉතිහාසයේ කවදා හෝ සිදුව නොමැත. විශේෂයෙන් ම එදිනෙදා වියදම් සඳහා ලබා ගන්නා භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර යනු දේශීය ගන්නා රුපියල් ණය වන අතර ඒවා ඇතැම් කාර්තුවල අඩුවෙන් ද ඇතැම් කාර්තුවල වැඩියෙන් ද පෙන්නුම් කරයි. 2026 කාර්තුවේ ශුද්ධ විදේශ ණයවලින් අඩුවීමක් වී ඇත්නම් ඒ ඩොලර් මිලියන 195ක් පමණි. පසුගිය වසර 5 තුළ සත්‍ය වශයෙන් ම විදේශ ණය ගැනීම නැවතා ඒවා බිලියන 10කින් පමණ අඩු කළ එකම පාලනය ගෝඨාභය පාලනය වේ (තුන්වන ප්‍රස්තාරය බලන්න)
තෙල් මිල .. බිදුලි බිල.. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවිම හා බැරිකම වහාගන්න.....
දැන් බොරු ෆිල්ම් පෙන්නුවාට අනුර පාස්කු ප්‍රහාර ගැන එදා කිව කතාව
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Colombo 12
Colombo