SRI Lankan FOOD
Boiled cassava (Manioc) with spicy kochi sambol—the ultimate Sri Lankan comfort food 🇱🇰🥥🔥
27/03/2026
බල/තලපත්/කෙලවල්ලෝ මාළු - 500 g
ගොරකා - බික් 7 – 8
ගම්මිරිස් - මේස හැඳි 1 1/2 යි
ලුණු කුඩු - මේස හැඳි 1 1/2 යි
කුරුඳු පොතු - කෑලි 03 යි
කරපිංචා - ඉති 5 – 6
වතුර - කෝප්ප 1/2
**සාදා ගන්නා ආකාරය
- ගොරකා හොඳින් සෝදාගන්න.
- ගොරකා ටික මැටි ඇතිලියක දාලා ලුණු සහ වතුර දමා තම්බා ගන්න.
- තම්බා ගත් ගොරකා ටික හොඳින් අඹරා ගන්න.
- භාජනයකට, ලුණු කූඩු, ගම්මිරිස් කූඩු, අඹරාගත් ගොරකා වතුර දමා හොඳින් කලවම් කරගන්න.
- මැටි ඇතිලියට කෙසෙල් කොළයක් දා ගන්න.
- කෙසෙල් කොළය උඩින් කරපිංචා කොළ හා කුරුඳු පොතු දා ගන්න.
- දැන් සාදාගත් ගොරකා මිශ්‍රණය මාළු ටික කෑලි දවටා ගන්න.
- ගොරකා දවටා ගත් මාළු කෑලි ඇතිලෙන් අතුරා ගන්න.
- මාළු එක තට්ටුවක් පමණක් තැබිය යුතුය.
- ඉතුරු වන ගොරකා පේස්ට් එක මාළු උඩින් දාගන්න.
- ලිපේ තබා විනාඩි 10 උයාගන්න.
- එවිට මාළු වලට වතුර උනයි.
- නිතරම මාළු ටික දෙපැත්තට සොලවා කලවම් කරන්න.
- ඉස්ම හිදෙන තුරු මද ගින්දරේ උයාගන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
NO 142/2A, GINTUPIYA Street, COLOMBO 13
Colombo
00013