Autoshine Sri Lanka
23/10/2022
රිය අනතුරක් හේතුවෙන් ඔබගේ වාහනයට සිදුවී ඇති හානිය නිවැරදිව ඇස්තමෙන්තු ගත කර, ඉහළ ගුණත්වයෙන් යුත් වාහන අමතර කොටස් භාවිතා කරමින් යතා තත්වයට පත්කර ගැනීම සඳහා නියම තැන.
➡️ Autoshine - Nugegoda ⬅️
වසර 30ක් පුරාවට, වාහන අමතර කොටස් සහ අලුත්වැඩියා ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් දිනා ඇති, Autoshine ආයතනය පෞද්ගලික වාහන, වාහන සමුහ (vehicle fleet) සහ රජය සතු වාහන නඩත්තු කිරීම සහ අලුත් වැඩියා සේවාවන් නවීන පහසුකම් භාවිතයෙන් සුදුසුකම්ලත් කාර්ය මණ්ඩලයක් විසින් සිදු කරනු ලබයි.
✅ ඔබගේ වාහනය නඩත්තු සහ අලුත්වැඩියා වෙනුවෙන් Autoshine තෝරාගත යුත්තේ ඇයි?
🔹වසර 30 ක සමකල නොහැකි විශිෂ්ටත්වය
🔹සියලුව රක්ෂණාවරණ ලියකියවිලි නොමිලේම සකස් කිරීම
🔹වාහන අලුත්වැඩියා ඇස්තමෙන්තු නොමිලේම සකස් කිරීම
🔹සාධාරණ මිල ගනන්
🔹වේගවත් සහ නිවැරදි සේවාවන්
🔹වාහන අලුත්වැඩියාව පිළිබද ප්‍රගතිය දුරකථන / SMS හරහා ඔබට දැනුම් දීම
වැඩි විස්තර සඳහා අදම අමතන්න.
📲 070 2211 022
☎️ 011 5548 648
🌐 www.autoshine.lk
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 174/1, Old Kesbewa Road Delkanda
Colombo
10250
Opening Hours
| 08:30 - 05:00 |