Lanka Garden Center

Lanka Garden Center

Share

03/05/2026

"උද්‍යානයක් සිටුවීම යනු හෙට දවස ගැන විශ්වාස කිරීමයි." - ඕඩ්‍රි හෙප්බර්න්

උද්‍යාන නිර්මාණ කළාවේ මූලධර්ම මෙන්ම දේශගුණික සහ භූමියේ විෂමතාවයන්ට ගැලපෙන අයුරින් විවිධ උයන් නිර්මාණය; ඒවායේ නඩත්තුව පිළිබදවත් න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමක් ලබා ඇති අප වසර 17 කට වැඩි සෙවා පලපුරුද්දක් සහිත රජයේ ලියාපදිංචි ආයතනයකි.

අප විසින් ඔබගේ ගෙවත්ත (Home Garden) කර්මාන්තශාලාව හෝ ආයතන අවට ඇති විශාල හෝ කුඩා ඕනෑම උද්‍යාන ආශ්‍රිත ව්‍යාපෘතියක් ඉතාමත් නිර්මාණශීලීව හා විද්‍යාත්මකව මෙම සේවාවන් ලබාදීමට සූදානම්...........

🌿 තණ පිට්ටනි සැකසීම(Establishment of lawn)
🌿 මල් පාත්ති සකස් කිරීම(Flower beds and borders )
🌿 බිම්ඇතුරැම් ගල් ඇල්ලීම(Inter log Paving)
🌿 උදයාන නඩත්තුව(Garden maintenance )
🌿 ජල උද්‍යාන සකස් කිරීම(Water Garden)
🌿 කොන්ක්‍රීට් වහලය මත උද්‍යාන නිර්මාණය(Roof Garden,Beer Garden)
🌿 ගිරි උයන් සකස් කිරීම(Rock Garden)
🌿 උද්‍යාන කෘෂිකර්මය(Garden agriculture)

📞 වැඩිවිස්තර - 071 564 3774 / 0713249100

07/04/2026

පසුගිය මාස කිහිපය තුළ ප්‍රධාන නගර ආසන්නව සිදු කළ උද්‍යාන නිර්මාණ වලදී බොහෝ සේවාදයකයින් අපෙන් ඉල්ලු පොදු ඉල්ලීමක් තිබුණා.
ඒ තමයි., "අපිට Garden එක හදන්න තියෙන්නේ පොඩි ඉඩකඩක්, අපි කැමතියි ඒ ඉඩේ Green color plants වැඩියෙන් තියෙනවනම්., ඔයාලට පුළුවන් ද අපිට මේ දේ කරලා දෙන්න...."
ඔව්, ඇත්තටම අපි හරිම සතුටින් ඔවුන්ට අවශ්‍ය සේවාව ලබා දෙන්න ඉදිරිපත් වෙනවා...
🌿කොළ පැහැය ඇත්තටම හිත සන්සුන් කරන පාටක්‌,
🍃ඇසට සිසිල් බවක් ගෙන දෙන ස්වභාවිකත්වය සමීප කරන්නක්‌,
අද බොහෝ දෙනා කොළ පැහැති පරිසරයක් තම නිවෙස් උද්‍යානයේ පුංචි ඉඩකඩකට වුණත් ගෙන එන්න කැමැත්තක්, ආසාවක් දක්වනවා 🏡
එය හොද පෙළබුමක් විදිහටයි අපි දකින්නේ...
තදබදය... කදිමුඩිය.... අතරේ ගෙවන ජීවිතයට මේ වගේ පොඩි ඉඩක tropical garden එකක් කියන්නේ.,... ඔබ‍ට ඔබ හමුවෙන නිහඩ තැනක්‌....
ඉතිං, ඔබේ ඉඩකඩට ගැලපෙන tropical Garden design එකක් හදන්න අපි සූදානම්,
පහත දැක්කවෙන අංක ඔස්සේ අප හා සම්බන්ධ වී ඔබ‍ට අවශ්‍ය කරන සේවාව නිවැරදිව ලබා ගන්න.... 🌻
අපි,
" 𝕃𝕒𝕟𝕜𝕒 𝔾𝕒𝕣𝕕𝕖𝕟 ℂ𝕖𝕟𝕥𝕖𝕣" 0713249100 / 0715643774

24/03/2026

fans

Want your business to be the top-listed Contractor in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Kottawa
Colombo
10230

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00