Sumathi Holdings

Sumathi Holdings

Share

29/05/2026

පිංබර වෙසක් මංගල්‍යක් වේවා 🪔

- සුමති හෝල්ඩින්ග්ස් 🪷

09/05/2026

අම්මාගේ ආදරය කියන්නේ ජීවිතේ ලැබෙන වටිනාම ශක්තිය ❤️

අපේ ජීවිත හැඩගස්වන සියලුම ආදරණීය මව්වරුන්ට ගෞරවයෙන් සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! 🌸

~ සුමති හෝල්ඩින්ග්ස්

Photos from Sumathi Holdings's post 29/04/2026

සුමති මනරම් අවුරුද්ද 2026 ☀️

බක් මහේ සිරියාවෙන් හැඩවුණු සුමති හෝල්ඩිංග්ස් අවුරුදු සැණකෙළියේ වර්ණවත් අවස්ථාවන් පෙළක්. අපේකම අගයන, සතුට බෙදාහදා ගත් ඒ සොඳුරු දවස!

03/02/2026

🇱🇰 78 වැනි ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු!

අපගේ මව්බිමට නිදහස උදා කළ වීරයන්ට ගෞරවයෙන් හිස නමමින්,
එකමුතුව, වගකීමෙන් සහ අභිමානයෙන්
ඉදිරියට ගමන් කරන ශක්තිමත් ශ්‍රී ලංකාවක් සඳහා සුභ පැතුම් එක් කරන අප,
සුමති හෝල්ඩින්ග්ස්!

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Sumathi Court, No. 491, Galle Road
Colombo
00300

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30