Aromatic Hug Co.
14/04/2026
මේ උදා දී තිබෙන්නේ වැඩ ඇල්ලීම, ගණු දෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකතයි..
ඔබේ අවුරුදු කෑම මේසයත් අලංකාර හා සුවදින් පිරුණු කිරි මුට්ටි ඉටිපන්දමක් සමග, පවුලේ සියලු දෙනා එක්කාසු වී මේ අවුරුද්ද සතුටින් සමරන්න..
#2026❤️
14/04/2026
මේ ලිප ගිනි මෙලවීමේ නැකතයි..
සියළු ඉශ්ඨ දෙවියන් සිහිපත් කර,ලිප් බැද ගිනි මොලවනු මැනවි...
#2026
14/04/2026
මේ ලැබුවා වූ සිංහල හා දමිල අලුත් අවුරුද්ද, ලක් වාසි සැමටත් ලෝක වාසී සැමටත්, සෞභාග්‍යය සම්පන්න වූ, සුවදවත් අලුත් අවුරුද්දක් වේවා!
~ Aromatic Hug Co Team ~
#2026
14/04/2026
පුණ්‍ය කාලයේ සියළු වැඩ අත හැර ආගමික වතාවත් වල යෙදීම මැණවි 💐🙏
#2026
13/04/2026
ලහි ලහියේ අවුරුද්දට ලෑස්ති වෙන ඔයාලට අපෙන් පුංචි මතක් කිරීමක්..
2026 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර.
12/04/2026
ස්.. ස්.. මේ.. මොනාද ඉතින් අපෙන් free gift එක විදියට ලැබුනේ..
අපිව tag කරලා ඔයාලගෙ අවුරුදු කෑම මේසේ ohoto එකක් දාන්න අමතක කරන්න එපා!!
සුවදවත් අලුත් අවුරුද්දක් වේවා!
12/04/2026
ඔබ සැම අප කෙරේ තැබූ විශ්වාසයට ස්තූතියි.
මේ පාර අවුරුදු කෑම මේසය ලස්සන කරන්න පිට සිකුරාදා දින (10/04/2026) පිටත් ව ගිය අපේ අවුරුදු කිරි මුට්ටි ඉටිපන්දම්...
~ මේ ආදරයට 🫶 ~
Aromatic Hug Co. කණ්ඩායම
05/04/2026
🐣 Spring is in the air, and so is the scent of Love! 🌸
Celebrate new beginnings and the joy of Easter with the calming glow of our handcrafted candles. Whether it’s for your Easter table or a gift for a loved one, let Aromatic Hug add a touch of grace to your celebrations. 🕯️🎁
Wishing you a Fragrant and Joyful Easter!
🐣 නව බලාපොරොත්තු සහ සෙනෙහසේ සුවඳින් පිරි පාස්කු
සතුට සහ සුවඳ සපිරුනු සුබ පාස්කු මංගල්‍යයක් වේවා!
🐰
05/04/2026
🔥 AVURUDU SPECIAL OFFER! ✨️
Buy 1 Milk Pot Candle & Get 1 FREE Candle! 🕯️✨
කිරි මුට්ටි ඉටිපන්දමක් ගත්තොත් තවත් ඉටිපන්දමක් නොමිලේ! 🎁
ඉක්මන් කරන්න, දීමනාව තොග අවසන් වනතුරු පමණයි.
ඇණවුම් කිරීමට: 074 117 8007
26/03/2026
☀️ හිරුට නැගම් කියන තුන් හෙළයේ මහා මංගල්‍යයට...
තෑගි දීමේ අලුත් කලාව
✨ සෞභාග්‍යය සපිරුණු සුවඳවත් "කිරි මුට්ටි ඉටිපන්දම" ✨
මෙවර අවුරුද්දේ නෑගම් යන්න, හිතවතුන්ට තෑගි දෙන්න පරණ සම්ප්‍රදායෙන් මිදී අලුත් දෙයක් සොයන ඔබටම වෙන්වූ සුවිශේෂී නිර්මාණයක්.
සෞභාග්‍යයේ ආලෝකය ඔබේ නිවසටත්, ආදරණීයයන්ටත් තිළිණ කරන්න.
ඔබට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් දැන්ම ඇණවුම් කර මෙම අවුරුදු සමය වඩාත් සුබ සහ සුවඳවත් කරගන්න.
වැඩි විස්තර සඳහා විමසන්න: 074 117 8007
සාම්ප්‍රදායික තෑග්ගකට වඩා වැඩි යමක්... ඔබගේ ආදරණීයයන් වෙනුවෙන්මයි!
~~ මේ අවුරුද්දේ සතුට, සුවඳක් විදිහට තිළිණ කරන්න. ~~
21/03/2026
Wishing you and your loved ones a blessed Eid filled with peace, warmth, and the glow of happiness. May your home be filled with light and your heart with joy. ✨🌙
Eid Mubarak from our family to yours!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |