E-Market.lk
16/03/2025
13/09/2024
👉 QUICK SALE
Laptop/Original Charger and Lap Bag
Rs.65,000/- (Very Lower than Market Price)🫣🫢
👊Device name LAPTOP-GENVJ8SV (acer - intel 10th Gen)
👊Processor Intel(R) Core(TM) i3-1005G1
CPU @ 1.20GHz 1.19 GHz
👊Installed RAM 4.00 GB
👊Device ID C1DBD866-3F42-4CF1-B00C-DDE7A7FA4CE0
👊Product ID 00327-35194-35577-AAOEM
👊System type 64-bit operating system, x64-based processor
👊Pen and touch No pen or touch input is available for this display
✌️Edition Windows 11 Home
✌️Version 22H2
✌️Installed on 6/22/2023
✌️OS build 22621.2428
👊Experience Windows Feature Experience Pack 1000.22674.1000.0
🫵Battery healthy (02 hours working without charging 100%)😃
🫵Only use for - Documentary/Research/Projects/Ms word🤓
Business Studies for 2025 A/L Revision 😍
New 2026 A/L Admissions are Now open👊
Call now 🙃
20/07/2024
නිරවුල් ඔප්පු සහිත ඉඩමක් විකිණීමට ඇත.
⏩ බිම් ප්‍රමාණය - පර්චස් 23
⏩ පහසුකම් - ජලය, විදුලිය , ප්‍රධාන මාර්ගයට නුදුරින් ( නාත්තන්ඩිය - 3km)
⏩ වටිනාකම - ☎️ Contact - 071 9012 924
👊(අවශ්‍ය නම් බිම් කොටස පිලිසකර කර දෙනු ලැබේ)
12/07/2024
Highly Recommend Institute 🫵🖤
🛑 තෘතීය හා වෘත්තිය කොමිෂන් සභාවේ NVQ 04 සඳහා , P02/0526 දරණ අංක යටතේ ලියාපදිංචි ආයතනයකි.
◾ සූපවේදියකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට සිහින මවන ඔබ සදහා හොදම ආරම්භය..
✅PASTRY & BAKER - COURSES
(පේස්ට්‍රි සහ බේකරි - පාඨමාලා)..
▪️අප ආයතනයේ පූර්ණ කාලීන සහ අර්ධ කාලීන පාඨමාලා හැදෑරීය හැකිය.
♦️ Pastry & Bakery NVQ 04 පාඨමාලාව පූර්ණ කාලීන ( Full time)
▪️ කාලය - පැය 720 (මාස 06)
▪️ සතියේ දින පහ , උදේ 08 සිට 03 දක්වා
ඇත.
♦️Pastry & Bakery NVQ 04 පාඨමාලාව අර්ධකාලීන (Part time)
▪️ කාලය - පැය 720 (මාස 10)
▪️ සෙනසුරාදා සහ ඉරිදා
▪️Module 11ක් යටතේ ඉගැන්වේ. ඒ අතර
Bread & Bun
Pastry
Dessert
Cake
Cookies ඇතුළත්වේ.
▪️ ගාස්තු - රු.120,000
(වාරික වශයෙන් ගෙවිය හැක)
▪️ නවාතැන් පහසුකම් ඇත.
▪️ සියලුම අමුද්‍රව්‍ය හා සූපවේදී නිල ඇඳුම නොමිලේ ලබා දෙයි.
♦️Pastry and Bakery Course fee - Rs.120,000
👉 කිසිදු මුලික දැනිමක් අවශ්‍ය නොවෙි.
👉 සියල්ල මුල සිට සරලව සහ ප්‍රායෝගික පුහුණුව සමග නවීනතම ක්‍රම භාවිතයෙන්..
👉 පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව..
👉නිළ ඇඳුම්, උපකරණ, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දේ..
👉(OJT) ආයතනික පුහුණුව අප ආයතනය විසින් ලබා දෙනු ඇත
🔹අප ආයතනයේ පාඨමාලා සුදුසු කා සදහාද?
✅විදේශ රැකියා අපේක්ෂකයන්ට..
✅දේශීය තරු පංතියේ හෝටල්වල රැකියා අපේක්ෂකයන්ට..
✅තමන්ගේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන්නන්ට...
✅සා/පෙළ , උසස්/පෙළ හැදෑරූ සිසු/ සිසුවියන්ට...
ඔබගේ සිහින යථාර්යක් කරගන්න දැන්ම අප හා එක්වන්න...😍
Call - 0705565125
Whatsapp - 070 556 5125
Location - No 257/1, Kandy Road, Yakkala.
E Mail - [email protected]
# #බේකරි #පාඨමාලා
09/07/2024
තිරසර කුළුබඩු නිශ්පාදකයන් විසින් හදුන්වා දෙන😍 සව් හාල් තොග සහ සිල්ලර ලෙස ලබා ගත හැකිය. ❤️
තොග වශයෙන් ලැබෙන ඇණවුම් සදහා 30% වට්ටමක් 👏
හොදම දේ අඩුම මිලට එකම තැනින් 👊
09/07/2024
තිරසර Products👊
හොදම දේ අඩුම් මිලට අපෙන් 👏
තොග සහ සිල්ලර.❤️
09/07/2024
Hi ලමයි 🌸
✨ඔන්න ලමයි craft by tiki සහ Roo cakes එකතු වෙලා ඔයාලට 1st Give Away එක ගේන්න තමයි ලෑස්ති වෙන්නේ 😍
Give Away එක Win කරන කෙනාට වටිනා තෑගි 🎁දෙකක් දිනා ගන්න Chance එක තියෙනවා 🎉 Give Away එක ගැන වැඩි දුර විස්තර සහා Prize එක win කරන්න ඔයා කරන්න ඕන දේවල් ඊලග පෝස්ට් එකෙන් මම ගේන්නම්. එතකන් යාළුවන්ටත් මේ ගැන Share කරල අපේ pages දෙකත් follow කරල තියාගන්න 🥳🤩
Craft by tiki :
https://www.facebook.com/profile.php?id=61557563095828&mibextid=ZbWKwL
Roo Homemade cakes and Desserts :
https://www.facebook.com/profile.php?id=61556637208416&mibextid=ZbWKwL
20/06/2024
17/05/2024
ඔයත්, Try කරලා බලන්න👊 ආස හිතෙයි..❤️
12/05/2024
Canon Eos Rp mirrorless Full frame Brand New ❤️👊
▶️EF 24-70 f4 lence
▶️EF 70-200 f2.8 with ND filter
▶️EF 50 f1.8
▶️RF 15-35 f2.8L
▶️RF 35 f1.8
▶️Hoya filter 70-200
▶️Drybox x2
▶️Trypod x 1
▶️Cleaning kit
▶️Monopod
Full set for minimum price.
Price can be negotiate.
Call - 076 375 0314
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo