DATA ENTRY
19/04/2026
14/04/2026
සූර්යයා නව ගමනකට පිවිසෙන මේ සුන්දර මොහොතේ,
පසුගිය දුක්කතා සියල්ල අඳුරු සිහින ලෙස ඉවත්වී,
නව ආලෝකයෙන්, බලාපොරොත්තුවෙන් සහ ආශීර්වාදයෙන් ඔබගේ ජීවිතය පිරී ඉතිරේවා!
ඔබගේ ගෙදර සිනාවෙන් පිරී, හදවත් එකිනෙකා තේරුම් ගන්නා,
සෑම මොහොතක්ම සුවඳැති මතකයක් වන වසරක් වේවා.
ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත්
සතුට, සැනසීම සහ සාර්ථකත්වයෙන් පිරි
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 2026!❤️
මීට - සන්ජානා
Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
10400