Trees food - taste the difference
03/10/2023
කොට්ටාවේ අපිට හරිම චොප්සි රයිස් එක ඇතුළු විවිධ ආහාර රස වට්ටෝරු රැසක් දායාද කල 255 පාරේ දිගන හන්දිය Arpico එක ගාව Trees Food වෙතින් අඩුම මිලට රසම රස rice and curry රසවිඳින්න අවස්ථාවක්.
කීරි සම්බා බත් විතරක්ම දාලා හදන කොට්ටාවේ එකම rice and curry එක රුපියල් 350ක් විතරමයි....!
විශ්වාස කරන්නත් බෑ නේද...?
කෘතිම රසකාරක, වර්ණකාරක මුකුත්ම නැතුව ගෙදර හැදුව වගේ ම විශ්වාසයෙන් යුතුව සැක සංකාවක් නැතුව කන්න පුළුවන් Trees food එකේ rice and curry එක
එළවළු කෑම රැ. 350/-
බිත්තර කෑම රැ. 420/-
චිකන් / මාලු කෑම රු. 450/- ක් විතරයි වෙන්නේ.
තාම ෂුවර් නෑ නේ..! එන්න ඇවිත් කාලම බලන්න ,Trees food ඔබ වෙනුවෙන්ම විවෘතයි....!
14/04/2023
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
33,/A, Athurugiriya Road
Colombo