Saroj Bulathsinghala Films
💪💪 අපේ වැඩක්..
අවුරුදු හතරක් පුරාවට තිබුන සමස්ථ රූප රචනා අතරින්.
2025 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී.
හොඳම රූප රචනයට හිමි සම්මනයට නිර්දේශ විය.
ඒ Shalindra Perera ගේ
"ලියමු සිල්පද අලුතින්"ගීතයට ♥️
සම්මානය හම්බුනේ Chamil Pathirana අයියා තාලරූප රූප රචනාව කරපු , Manuranga Wijesekara ගී පද ලියපු Shashika Nisansala ගේ "චන්ද්‍රා පායන්න" ගීතය
අනිත් නිර්දේශිත නාමය උනේ Ranga SB අයියා විසින් රූප රචනා කරපු Abisheeka ගේ "මතක" ගීතයට
ඉතින් Music Video ක්ශේත්‍රයේ දැවන්තයන් අතර වෙනදා මෙන්ම තවත් වරක් මගේ නම නිර්දේශ වීම මට මාරම වටිනවා...
ඒ වගේම හැමවෙලේම මගේ ලගින් ම හිටපු බිරිදට
කැමරාවේ මුල් අකුරු ඉගැන්නූ ජාතික රූපවහිනියට සහ එහි ගුරුවරුන්ට
අපි නිර්මාණයක් වෙනුවෙන් කරන කැප කිරීම කවදා හරි ඇගයීමට ලක් වෙනවානම් ඒක ඇත්තටම වටිනවා...
මට මේ නිර්දේශ වීමම සම්මානයක් ලැබුනා හා සමානයි..💪💪💪
මන් ගාව හයියට හිටපු
AD - Thushara Madhusanka
2nd DOP - Gayan Weerakkodi
Still Photograper/ Cameraman - Nadeesh Adikari
Story Bord Artis - Madhupa Sathruwan
🙏🙏🙏
මේ නිර්මාණය ට අවස්තාව දුන්න සියලු දෙනාට ස්තූතී ..🙏🙏🙏 Shalindra Perera Dhanushka Sanjaya Attygalle Sachitha Rathnayake Vinod melpitiya Yashoda Dhanupama Sadara Bandara Chammi Madushika Dissanayake Charith Sanjaya KH II
Ruwani Tebuwanage බලෙන්ම මේකට
Apply කරන්න කිඋවට thanks හොදේ 🙏✌️
TEAM REDTV 🤟 Saroj Bulathsinghala Films
හැමෝටම ස්තූතී...
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Colombo
11640