Vidu Page

Vidu Page

Share

Photos from Vidu Page's post 23/05/2026

මෙවාට ඇප දෙන්න පුලුවන්ද අප්පා 🧐🧐

23/05/2026

මෙන්න මේ පොලිස් මහත්තයාගෙන් මද්‍යවෙදියෙක් අහනවා ඇයි හාමුදුරොවොන්ව අත් අඩංගුවට ගන්න මෙච්චර කල් ගත්තේ කියලා ඇමිනිල්ලෙන් පස්සේ දින 12 කට පස්සේ

පොලිස් මහත්තයාගේ පිලිතුර තමයි අපි නිසි පරික්ශනයක් කරලා සාක්ශි සටහන් කරලා තමයි මෙවා කරන්නේ කියන එක

එත නිකමට ඔයාලා හිතන්න ඔය වැඩෙට පොඩි මිනිහෙක් මට්ටු උනා නම් ඔකච්චර කල්ගනිද??

මට නිකන් හිතුනේ ඔතනදී එම උනාම එවගෙ අය ගෙනෙල්ලා පපොච්චරනේ පවා කරාවී

පොලිස් මහත්තයාගෙ කතාවෙන්ම තෙරෙනවා මෙක ගහන්නෙ බයිල කියලා

පොලිසිය ලංකාවේ අයට මෙ වැඩ වලින් දෙන ආදර්ශය

1. ඔයා ඉන්නේ ලොකු තැනක නම් සල්ලි තියෙනවා නම් ඔයලාට චාන්ස් එකක් තියෙනවා බෙරෙන්න කියන එක

08/11/2025

නිහඩව සිටින පුද්ගලයන්ගේ ඉවසීම පරික්ශා නොකරන්න 👍

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo