Financial Solutions by Mewantha
01,02 ද ??? නැතිනම් 03 ද ?
අපි උපන්දා ඉදන් මැරෙන්කන් අපේ හීන බලාපොරොත්තු පස්සෙ දුවනව, අධ්‍යාපනය, එතනින් පස්සෙ රැකියා හෝ ව්‍යාපාර එක්ක.. ඊට පස්සෙ අපේ දරුවන්ගෙ අනාගතේ වෙනුවෙන්.අපි කවදද අපි ගැන හිතුවෙ?අපි කවදද අපේ සෞඛය යහපැවැත්ම ගැන හිතුවෙ?
අපිට ලෙඩක් අසනීපයක්, හදිසි අනතුරක් උනාම ප්‍රතිකාර ගන්න ක්‍රම දෙකක් තමා පහල Photo වල වෙන වෙනම තියෙන්නෙ.. හිතන්න දෙයක් නෑ තෝරගන්න කිවුවොත් හැමෝම කැමති 03 එකේ විදියට හොද සැප පහසුවට නිස්කලංකව, හොදම රෝහලක හොදම Doctors ල යටතේ තමන්ගෙ සෞඛය ගැටලුව විසදගන්න.. ඒකට අපිට ඕනෙ සල්ලි.. ඉතින් අපි එහෙම කරද්දි අපේ ඉතුරුම් මුදල්, එහෙම නැත්තන් ව්‍යාපාර හෝ තවත් දෙයක් වෙනුවෙන් එකතු කරපු මුදල් අපිට අහිමි වෙනව.. එහෙම නැත්තන් අපිට නය වෙන්න වෙනව.. අපි හොදින් සෞඛය සම්පන්නව ඉන්න වෙලාවෙ අපිට පුලුවන් නම් මාසිකව හෝ ගෙවාගෙන යන්න සෞඛය රක්ෂණයක් මිලදී ගන්න ඒ හරහා ඔබට ඔබගේ ආදරණීයන්ට පුලුවන් වෙනව මේ පලවෙනි පින්තූරෙ විදියට ඔබගේ සෞඛය ගැටලුව නිරාකරණය කරගන්න. අපි ඉන්නව ඔබගේ රෝහල් බිල්පත වගේම ඔබට ඒ ගැටලුව වෙනුවෙන් රෝහල් ගත වෙන්න පෙර සහ පසු වියදම් වගේම, රෝහල් ගත වී සිටි දින ගනනට අදාල වන්දි මුදලකුත් ලබාදෙන්න.. ඉතින් ඔබ තීරනය කරන්න 01,02 ද,03 ද කියලා.
𝗠.𝗔.𝗗.𝗧 𝗠𝗲𝘄𝗮𝗻𝘁𝗵𝗮
𝗠𝗗𝗥𝗧 𝗠𝗲𝗺𝗯𝗲𝗿 (𝗨𝗦𝗔 - 𝗖𝗮𝗻𝗮𝗱𝗮)
𝟮𝟬𝟮𝟮/𝟮𝟬𝟮𝟯/𝟮𝟬𝟮𝟰/𝟮𝟬𝟮𝟱
𝗗𝗶𝘃𝗶𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗼𝗿𝘁𝗳𝗼𝗹𝗶𝗼 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗿
𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿 𝗔𝗴𝗲𝗻𝗰𝘆 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
𝗦𝗼𝗳𝘁𝗹𝗼𝗴𝗶𝗰 𝗹𝗶𝗳𝗲
𝟬𝟳𝟬 𝟯𝟵𝟵 𝟰𝟲𝟲𝟵
𝟬𝟳𝟳 𝟬𝟳𝟵 𝟮𝟯𝟮𝟲
23/01/2026
𝐈 𝐚𝐦 𝐭𝐡𝐫𝐢𝐥𝐥𝐞𝐝 𝐭𝐨 𝐬𝐡𝐚𝐫𝐞 𝐭𝐡𝐚𝐭 𝐈 𝐡𝐚𝐯𝐞 𝐛𝐞𝐞𝐧 𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐝 𝐭𝐡𝐞 𝐌𝐃𝐑𝐓 𝟐𝟎𝟐𝟔 𝐫𝐞𝐜𝐨𝐠𝐧𝐢𝐭𝐢𝐨𝐧 𝐛𝐲 𝐒𝐨𝐟𝐭𝐥𝐨𝐠𝐢𝐜 𝐋𝐢𝐟𝐞.
𝐀𝐬 𝐚 𝐦𝐞𝐦𝐛𝐞𝐫 𝐨𝐟 𝐭𝐡𝐞 𝐏𝐫𝐞𝐦𝐢𝐞𝐫 𝐀𝐠𝐞𝐧𝐜𝐲 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 (𝐨𝐧𝐞 𝐨𝐟 𝐨𝐧𝐥𝐲 𝐭𝐰𝐨 𝐌𝐃𝐑𝐓-𝐞𝐱𝐜𝐥𝐮𝐬𝐢𝐯𝐞 𝐨𝐟𝐟𝐢𝐜𝐞𝐬 𝐠𝐥𝐨𝐛𝐚𝐥𝐥𝐲 𝐚𝐧𝐝 𝐬𝐫𝐢 𝐥𝐚𝐧𝐤𝐚'𝐬 𝐨𝐧𝐥𝐲 𝐨𝐧𝐞), 𝐈 𝐚𝐦 𝐬𝐮𝐫𝐫𝐨𝐮𝐧𝐝𝐞𝐝 𝐛𝐲 𝐭𝐡𝐞 𝐛𝐞𝐬𝐭 𝐢𝐧 𝐭𝐡𝐞 𝐛𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬. 𝐁𝐞𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐲𝐨𝐮𝐧𝐠𝐞𝐬𝐭 𝐦𝐞𝐦𝐛𝐞𝐫 𝐭𝐨 𝐚𝐜𝐡𝐢𝐞𝐯𝐞 𝐭𝐡𝐢𝐬 𝐬𝐭𝐚𝐭𝐮𝐬 𝐰𝐢𝐭𝐡𝐢𝐧 𝐭𝐡𝐞 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐝𝐫𝐢𝐯𝐞𝐬 𝐦𝐞 𝐭𝐨 𝐰𝐨𝐫𝐤 𝐞𝐯𝐞𝐧 𝐡𝐚𝐫𝐝𝐞𝐫 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐟𝐚𝐦𝐢𝐥𝐢𝐞𝐬 𝐚𝐧𝐝 𝐢𝐧𝐝𝐢𝐯𝐢𝐝𝐮𝐚𝐥𝐬 𝐰𝐡𝐨 𝐭𝐫𝐮𝐬𝐭 𝐦𝐞 𝐰𝐢𝐭𝐡 𝐭𝐡𝐞𝐢𝐫 𝐩𝐫𝐨𝐭𝐞𝐜𝐭𝐢𝐨𝐧.
𝐌𝐲 𝐠𝐨𝐚𝐥 𝐢𝐬 𝐭𝐨 𝐛𝐫𝐢𝐧𝐠 𝐰𝐨𝐫𝐥𝐝-𝐜𝐥𝐚𝐬𝐬 𝐟𝐢𝐧𝐚𝐧𝐜𝐢𝐚𝐥 𝐬𝐭𝐚𝐧𝐝𝐚𝐫𝐝𝐬 𝐭𝐨 𝐞𝐯𝐞𝐫𝐲 𝐜𝐥𝐢𝐞𝐧𝐭 𝐈 𝐬𝐞𝐫𝐯𝐞. 𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐟𝐨𝐫 𝐛𝐞𝐢𝐧𝐠 𝐩𝐚𝐫𝐭 𝐨𝐟 𝐭𝐡𝐢𝐬 𝐣𝐨𝐮𝐫𝐧𝐞𝐲!
𝗠.𝗔.𝗗.𝗧 𝗠𝗲𝘄𝗮𝗻𝘁𝗵𝗮
𝗠𝗗𝗥𝗧 𝗠𝗲𝗺𝗯𝗲𝗿 (𝗨𝗦𝗔 - 𝗖𝗮𝗻𝗮𝗱𝗮)
𝟮𝟬𝟮𝟮/𝟮𝟬𝟮𝟯/𝟮𝟬𝟮𝟰/𝟮𝟬𝟮𝟱
𝗗𝗶𝘃𝗶𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗼𝗿𝘁𝗳𝗼𝗹𝗶𝗼 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗿
𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿 𝗔𝗴𝗲𝗻𝗰𝘆 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
𝗦𝗼𝗳𝘁𝗹𝗼𝗴𝗶𝗰 𝗹𝗶𝗳𝗲
𝟬𝟳𝟬 𝟯𝟵𝟵 𝟰𝟲𝟲𝟵
𝟬𝟳𝟳 𝟬𝟳𝟵 𝟮𝟯𝟮𝟲
06/01/2026
ඔබේ ජීවිත රක්ෂණය වාරිකය ගෙවීම ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්න ! ඔබේ ජීවිත රක්ෂණය යනු ඔබේ ජීවිත කාලය පුරාම ඔබට ප්‍රතිලාභ දෙමින්,ඔබේ පවුලේ අයට ප්‍රතිලාභ දෙමින් ඔබත් සමඟ සිටින හොදම මිතුරා බව මතක තබා ගන්න.
𝗠.𝗔.𝗗.𝗧 𝗠𝗲𝘄𝗮𝗻𝘁𝗵𝗮
𝗠𝗗𝗥𝗧 𝗠𝗲𝗺𝗯𝗲𝗿 (𝗨𝗦𝗔 - 𝗖𝗮𝗻𝗮𝗱𝗮) 𝟮𝟬𝟮𝟮/𝟮𝟬𝟮𝟯/𝟮𝟬𝟮𝟰
𝗗𝗶𝘃𝗶𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗼𝗿𝘁𝗳𝗼𝗹𝗶𝗼 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗿
𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿 𝗔𝗴𝗲𝗻𝗰𝘆 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
𝗦𝗼𝗳𝘁𝗹𝗼𝗴𝗶𝗰 𝗹𝗶𝗳𝗲
𝟬𝟳𝟬 𝟯𝟵𝟵 𝟰𝟲𝟲𝟵
𝟬𝟳𝟳 𝟬𝟳𝟵 𝟮𝟯𝟮𝟲
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Level 16, , One Galle Face Tower
Colombo
00200